හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්දේ අක්කර පහක් විශාල මොණරන්කන්ද මහ හඬක් නගමින් අද රාති‍්‍ර හතට පමණ නාය යන්නට පටන් ගත් බව කොස්ලන්ද පොලිසිය කියයි. අවට පවුල් විසිපහක් ඉවත් කළ බවද පොලිසිය පවසයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බණඩාරවෙල කොස්ලන්දෙ මේ මගේ ප්‍රදේශය මම මේ පුවතට කැමති
මේක හොද පුවතක් වෙන්නේ කොහොමද කන්දක් නාය යන එකට කැමතිද