දැයට කිරුළ වැඩ පිළිවෙළ යටතේ මැදවච්චි නගරයේ පාර දෙපස අඩි පනහක් දක්වා පුළුල් කැරගෙන යයි. මේ නිසා නිවාස හා කඩ සාප්පු රැසක් කඩා ඉවත් කර ගැනීමට සිදුවෙතියි ව්‍යාපාරිකයෝ මැසිවිලි නඟති.
ඔවුන් කැමැත්තෙන් ඊට ඉඩදෙතියි නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ ඞී. එම්. බී. රණතුංග මහතා කියයි.
එහෙත් මැදවච්චි වෙළෙඳ සංගමය කියනුයේ කැකිරාව වැනි දියුණු නගර පවා එලෙස තිබියදී මැදවච්චියට මෙවැනි තීන්දුවක් ගැනීම අසාධාරණ බවයි.






1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දියුණු කරන්නේ කොහොමද මේ වගේ මින්ස්සු ඉන්න කොට
රට වෙනුවෙන් අපේ දේවල් කැප කරන්න සිද්ධ වෙනවා
සිංහල අපේ මිනිසුන් හැම දේකම දකින්නේ වැරදි පැත්ත හරියට j.v.p කාරයෝ වගේ රට ගැන හිතන්න