සීගිරි අප්සරාවන්ගේ ආරක්‍ෂාවට රඳවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ගුටිබැට ඇනගෙන තුවාල ලබා සීගිරි රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. රාජකාරිය පිළිබඳ ප‍්‍රශ්නයක් මත ඇතිවූ මේ සිද්ධිය ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් අබේසිරිවර්ධන මහතා පරීක්‍ෂණ පවත්වයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd