අතුලගෙන් වේදිකාවට 12 ‘දොළහක්’ වේදිකාව තාරුණ්‍යයේ ජවයෙන් පෝෂණය කිරීමට වෙහෙසෙන තවත් චරිතයක් ලෙස ඔහු නම් කළ හැකිය. අතුල පතිරණ නැමැති ඔහු තවත් එක් නාට්‍යකරුවෙකු හෝ 27 November 2011
දකුණුට රූං ගා යන පාර ඇරේ කොට්ටාවේ සිට ගාල්ලේ පින්නදුව දක්වා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද විවෘත විය. කිලෝමීටර 95.4 කින 27 November 2011
චන්ද්‍රිකාත් නෑ : ශිරන්තිත් නෑ ”දිරිය දරුවෝ ළමා පදනම” ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැවැත්වූ තෑගි බෙදීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජන 27 November 2011
මේ ළමයින් විකුණුවාද? ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක අංකයට කිසිවකු විසින් දුරකතන පණිවිඩයක් ලබාදුන්නේය. ඒ පණිවිඩය වෙනදාට ලැබෙන පණිවිඩවලට වඩා හා 27 November 2011
ඇල්පිටියේ අනතුරින් හය දෙනෙක් රෝහලේ ටිපර් රථයක් හා ප්‍රභූ ආරක්ෂක අංශයේ ජිප් රථයක් ඇල්පිටිය බෝගහ හන්දියේ දී මුහුණට මුහුණ හැපීමෙන් ප්‍රභූ ආරක්ෂක අංශයේ පස් දෙනකු ඇතුළු හ 27 November 2011
මොරටුවෙන් මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන් මොරටුවෙන් මුහුදු ගිය සිව් දෙනකුගෙන් එක් අයකු අතුරුදහන්ව ඇතැයි මොරටුව පොලිසිය කියයි. අද මුහුද රළුවී සුළං වැඩි වී තිබියදී ඔවුන් මුහු 26 November 2011
දකුණට විදුලිය දෙන්න දින තුනක් ගත වේවි සැඩ සුළඟින් විනාශ වී ගිය මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හී විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දින තුනක් පමණ ගත වෙතියි විදුලි බලමණ්ඩලය ක 26 November 2011
කි‍්‍රකට් නිලවරණයට එන්න තිලංග සූදානම් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීලග නිලවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයක 26 November 2011
කුණාටුවෙන් කඳුළු සිකුරාදා මහ වැසිත් සමග හමාගිය චණ්ඩ මාරුතයෙන් මුහුදු ගිය තිස් දෙනකු අතුරුදහන්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී සමන් බ 26 November 2011
කාලගුණය ගැන ඇමැති අණින් පිරික්සුමක් දකුණු වෙරළ තීරයට සිකුරාදා හමා ආ ප්රචණ්ඩ කුනාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල්තියා දැනුම් නොදුන්නේ ඇයිදැයි සොයා බලන ලෙස ආ 26 November 2011
විනාශයක් වළක්වයි. සමන්තුරේ වලතාපිටිය වැව මස 8 පසු යළිත් කැඩී යෑමේ තර්ජනයෙන් බේරා ගැනීම සඳහා වාරි නිලධරයෝ වැව් බැම්බ කපා වැඩි ජලය මුදාහැරීමට සැරැසෙති 26 November 2011
බෙංගමු හිමි නව ශ්‍රී පාදස්ථානාධිපති ශ්‍රී පාදයේ නව ස්ථානාධිපති ලෙස පැල්මඩුල්ලේ රජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ වැඩි ඡන්ද 38 කින් අද තේරීපත්වූහ. ඒ හිමියනට ඡ 25 November 2011
ආණ්ඩු විරෝධයට එජාප මුල පුරයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වහා නිදහස් කර ගැනීමත්, පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනතට හා අයවැයට විරෝධය පෑම සඳහාත් දේශපාලන පක 25 November 2011
රුපියල බාල්දු කළාට වාසු කැමති නෑ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:- මේ අයවැය සමතුලිත එකක්. සංවර්ධනයට හා සුභසාධනයට සමබරව මුදල් වෙන්කර තිබෙනවා. යෝධ ඉ 25 November 2011
කි‍්‍රකට් නිලවරණය සතියකින් කල්දමයි දෙසැම්බර් මස 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලවරණය සතියකින් කල්දැමීමට කී‍්‍රඩා අමාත්‍යංශය 25 November 2011
මරණ අටයි 12ක් අතුරුදන් දකුණු පළාතේ චණ්ඩ මාරුතයෙන් අඩු ගණනේ අට දෙනකු මිය ගොස් ධීවරයන් දොළොස් දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය හා සහන සේවකයෝ කියති. මුහුදු ගිය 25 November 2011
සිරිපා ඡන්දෙට පොලිස් රැකවරණ. ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් තෝරා ගැනීමේ ඡන්දය සබරගමු පළාත් සභාවේදී දැඩි ආරක්ෂාව මැද්දේ දැන් සිදුවෙයි.ග 25 November 2011
ගයිඩ්ලාට ඇප නෑ මිහින්තලේ පුද බිමේදී නවසීලන්ත කතකට අතවර කළැයි කියන සංචාරක මගපෙන්වන්නන් දෙදෙනාට ඇප දීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර දිසාවිනිසුරු දර් 25 November 2011
කණ්ඩලම වාන් දමයි පස් දිනක් තිස්සේ පවතින මහ වැස්සත් සමග දඹුල්ලේ කණ්ඩලම ජලාශය අද වාන් දැමීය 25 November 2011
කණ්ඩලම වාන් දමයි විසි දිනක් තිස්සේ පවතින මහ වැස්සත් සමග දඹුල්ලේ කණ්ඩලම ජලාශය අද වාන් දැමීය 25 November 2011
අයවැය ගුණදොස් මංගල සමරවිර මහතා (එජාප) නීතියක් නැති රටක කිසිම අයවැයක් සාර්ථක වන්නේ නැහැ නීතිය වල් වැදුණ රටකට ආයෝජකයෝ සංචාරකයෝ එන්නේ නැහැ. මේ අයවැය ග 25 November 2011
දැවැන්තයා බිම සැඩ සුළගත් සමග ගාල්ල අකුරුස්ස මාර්ගයේ බෝගහගොඩ හන්දියේ දැවැන්ත නුග ගසක් කඩාවැටුනේය 25 November 2011
ගාලූ මුවදොරින් කෝටි 1440ක් ගාලූ මුවදොරින් හෙක්ටෙයාර් 4.0496ක භූමි ප්‍රමාණයක් ඇමෙරිකා ඩොලර් කෝටි දොළහමාරකට (රුපියල් කෝටි 1400කට) ෂැංගරිලා හෝටල් සමාගමට දුන් බව පළාත 25 November 2011
විදුලි සුදු අලියා වසරකට කෝටි 600ක් ගිලී ලංකා විදුලිබල මණ්ඩලයේ වසරක පාඩුව රුපියල් කෝටි 600ක් බව විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී කීවේය. බෙදාහැරීමේදී ස 25 November 2011
මාතරට හැටට හැටේ හුළං ඇවිත් ඈත මුහුදේ වායු පීඩනයක් නිසා මාතරට පැයට කිලෝ මිටර 60 පමණ වේගයෙන් හමා ගිය තද සුළග දැන් තුනීවී යතියි කාලගුණ විද්‍යාඥ පී. ඒ ජයසිංහ ආරච්චි 25 November 2011
දකුණට සුළි සුළඟක් එන්නේ නෑ මාතර, ගාල්ල, වැලිගම ඇතුළු වෙරළබඩ නගරවලට සුළි සුළං තත්ත්වයක් ඇති නොවන බවත් දැනට පවතින චණ්ඩමාරුතය පැය කිහිපයකින් ඉවත් වී යාහැකි බවත් ක 25 November 2011
මාතර පාසල් වසයි මහ වැසි මැද්දේ දැඩි සුළං හමා යාමත් සමග මාතර පාසල් වසා දැමූ බව ප්‍රාෙද්ශිය ලේකම් බී. රණවිර මහතා කියයි. නගරයේ අනාරක්ෂිතව සිටින අයට ඉවත 25 November 2011
මාතර සුළං තවත් දැඩිවේ සැඩ සුළං පහවනතුරු ආරක්ෂක ස්ථාන කරා යන්නැයි මාතර නගරයේ අනාරක්ෂිතව සිටින සියලූ දෙනාට මාතර නගර සභාව හා පොලිසිය දැනුම් දෙයි. පැය එකහම 25 November 2011
ශී‍්‍ර ලංකා පිලට යළි හිස එසවීමට කාලයක් ඕනෑ පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම පරාජය වූ නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට යළි හිස එසවීම සඳහා කිසියම් කාලයක් අවශ් 25 November 2011
මාතර සුළඟ සුළං දැඩි වන නිසා තම ආරක්ෂාව සලසා ගන්නැයි මාතර නගර සභාවද ශබ්ද විකාශන මගින් නගර වැසියනට අනතුරු අඟවයි. සුළං විපත් වලින් තුවාල ලැබූ හයද 25 November 2011
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026