දකුණු පළාතේ චණ්ඩ මාරුතයෙන් අඩු ගණනේ අට දෙනකු මිය ගොස් ධීවරයන් දොළොස් දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය හා සහන සේවකයෝ කියති. මුහුදු ගිය ප‍්‍රමාණය කොතෙක්දැයි නොදන්නා බවත් බෝට්ටු පහක් මුහුද මැදදී කැඞී වැනැසී ඇති බවත් වාර්තාවේ.
මාතර හා ගාල්ලේ ගොඩනැගිලි 700කට අධික ප‍්‍රමාණයකට හානි සිදුවී ඇත. තුවාල ලැබුවන්ගේ ගණන සියයකට ආසන්නය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දෙයක් වෙනකම් කාළගුණ දෙපාර්තමේන්තුව මොකද කළේ?
කළින් දැනුවත් කළානම් මේ අහිංසක ධීවර ජීවිත බේර ගන්න තිබුනා. මේවට වග කියන්න ඕන.
රටේ දේශපාලකයො අධර්මිෂ්ඨ වෙන කොට ස්වභාව ධර්මය දඩුවම් දෙනවා
මරණ අටකට වඩා තියනවා..
දෙවියො කෝපවෙලා. පව් අහිංසක මිනිස්සු