ඈත මුහුදේ වායු පීඩනයක් නිසා මාතරට පැයට කිලෝ මිටර 60 පමණ වේගයෙන් හමා ගිය තද සුළග දැන් තුනීවී යතියි කාලගුණ විද්‍යාඥ පී. ඒ ජයසිංහ ආරච්චි මහතා කියයි. සුළගේ වේගය සුළි සුළි සුළගක් දක්වා වැඩි නොවනු ඇති බවත් බලපිටිය බේරුවල වැනි නගරවලට බලපෑමන් නැති බවත් ඔහු පවසයි
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේක කිලින් නොකිව්වේ?
සුනාමිය වගේ තමයි. ආවට පස්සේ ඔක්කොම
එතකොට මහත්තයො ගාල්ල හික්කඩුව අම්බලන්ගොඩ පැත්තට ඇවිත් ගියේ හුලං නෙමෙයි ද?
රුහුණු කතරගමට අදිපති කඳ සුරිදුන්ගේද රුහුණු රටට සෙත සදන විෂ්ණු දීවරජෝත්තමයනන්ගේද ගැටබරු කන්දෙන් බැලුම්හෙලන ගැටබරු දීවරජෝත්තමයනන්ගේද සීනිගම වැඩ වසමින් අප රැකදෙන දෙවොල් දීවරජෝත්තමයනන්ගේද ආරක්ෂාව ලබන බෙන්තර ගගෙන් එපිට පිහිටි මේ යෝද බල යෝද ශක්තිය ඇති දස මහා යෝදයන්ගේ දරු පරම්පරාව සුනාමියෙන් සුළගින් කෙදිනකවත් සැලෙන්නේ නැත. අහස ගුගුරුවාලන කටහඩක්ද සත් කුලුපව්ව සෙලවිය හැකි ශක්තියද ඇති වැලිමිරික වතුර ගන්න දකුණේ අප කිසිදා නොසලෙන්නෙමු.
අපිත් දන්නවනේ දෙපාර්තමේන්තුවේ කාලගුණේ ගැන.... හැම දෙයක්ම උනාට පස්සෙනේ කියන්නේ....
ස්වභාව ධර්මයෙන් දෙන දේට මුහුණ දෙන්න වෙනවා.
සොභාදහම ඔහොම තමයි
කාළගුණය ගැන අනාවැකි අපට විශ්වාස කරන්න බෑ.
පොන්සේකා තුන් වසරක් හිරේ,ගාල්ලට පැයයි, මර්වින් රතු එළිය දල්වයි,දේව වෛර.
හුළං ඇතුවත් බෑ නැතුවත් බෑ. හැමදාම දකුණටම දෙන එක වැරදි.
කාලගුණ දෙපාර්තුමෙන්තුවෙ වෙබ් සයිට් එක නම් මාරයි. නියමෙට අප්ඩේට් වෙනවා. තාම ඔක්තොම්බර් ඩේටා තියෙන්නේ.
2012 ලෝක විනාසෙ අත ළග වගේ
මේ අපේ රටට නරක කාලයක්.