ගාලූ මුවදොරින් හෙක්ටෙයාර් 4.0496ක භූමි ප‍්‍රමාණයක් ඇමෙරිකා ඩොලර් කෝටි දොළහමාරකට (රුපියල් කෝටි 1400කට) ෂැංගරිලා හෝටල් සමාගමට දුන් බව පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එජාපයේ දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීයක් ගත්තද?
ඔක්කොම සුද්දට...
ස්වභාවික පරිසරය විනාශ කර කොන්ක්‍රීට් වනන්තර ඇතිකරනවා.
රට විකුණනන්න එපා..