සිකුරාදා මහ වැසිත් සමග හමාගිය චණ්ඩ මාරුතයෙන් මුහුදු ගිය තිස් දෙනකු අතුරුදහන්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී සමන් බාලසුරිය කියයි. ඔහු කියනුයේ මාතර දිස්ත්‍රික්කයෙන් පමණක් මියගිය ගණන 12ක් බවයි. මුළුමනින්ම කැඩී ගිය නිවාස ගණන 282 කි. අර්ධ වශයෙන් කැඩී ගිය නිවාස ගණන 1485කි. විපතට පත් සංඛ්‍යාව 8980කි.ි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ගොඩක් කණගාටුයි මෙම සිද්ධිය ගැන. ස්වභාවධර්මය දුප්පත් මිනිස්සුන්ට කරදර කරනවා...
අනේ.... මෙහෙම විපතක්.......
නමෝ බුද්ධාය !!! බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ අහංසකයන්ට පිහිට ලබා දෙමු.
මේවා දැන් රටේ සිද්ද වෙන දේවල් වල ප්‍රතිවිපාක. හැමෝටම වන්දි ගෙවන්න වෙනවා. පව් දුප්පත් අහිංසක මිනිස්සු !
ත්‍රිවිධරත්නයේ පිහිටෙන් ආපධාවන්ට පත් සැමට සෙතක් වේවා!!!
අනේ දෙවියනි, අපේ ධීවරයන් සියලුදෙනා බේරා දෙන්න...
පව්
ලේක විනාශය
අපිටම තමයි හැම දුකක්ම...
සංවේදී හිත් වලට දරාගන්න අමාරුයි