දෙසැම්බර් මස 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලවරණය සතියකින් කල්දැමීමට කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව නිලවරණය පැවැත්වෙන දිනය ලබන වසරේ ජනවාරි මස 3 වැනිදා බව කී‍්‍රඩා අමාත්‍යංශය විසින් නිවේදනය කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාස හපුවලානගේ කාටුන් එකක් ක්‍රිකට් පිටුවටත් දාන්න
ඔව් ඉතින් තමන්ටම ගැලපෙන එක්කෙනෙක් එනකම් කල් දම දමා ඉදියි