ටිපර් රථයක් හා ප්‍රභූ ආරක්ෂක අංශයේ ජිප් රථයක් ඇල්පිටිය බෝගහ හන්දියේ දී මුහුණට මුහුණ හැපීමෙන් ප්‍රභූ ආරක්ෂක අංශයේ පස් දෙනකු ඇතුළු හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දේශපාලකයන්ට හොද පාඩමක්
හරියට පාරේ යන්නෙ නෑ.
කවුරුත් මාර්ගනීතිවලට ගරු කරන්න ඕන
අධිවේගී මාර්ගයේ කොහොම යයිද?
වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා පරිස්සමෙන් පාරෙ යන්න ඕන...