මාතර, ගාල්ල, වැලිගම ඇතුළු වෙරළබඩ නගරවලට සුළි සුළං තත්ත්වයක් ඇති නොවන බවත් දැනට පවතින චණ්ඩමාරුතය පැය කිහිපයකින් ඉවත් වී යාහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළග එනව කියලත් ඇයි කියන්න බැරිවුණේ ඔය විදියට?
ඕය ඇත්තමද?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න අය දැන්වත් ගෙදර යවමු.
ඔව් ඉතින් හැමදේම උනාට පස්සේ කියන්ඩ.. හැමදාම උනේ ඕකනේ
හුළං ආවට පස්සෙ පටිටත් කියන්න පුළුවන්.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැන්ද නැගිටල තියෙන්නේ?
මෙහෙම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් ඕන නැහැ.