ශ්රී පාදයේ නව ස්ථානාධිපති ලෙස පැල්මඩුල්ලේ රජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ වැඩි ඡන්ද 38 කින් අද තේරීපත්වූහ. ඒ හිමියනට ඡන්ද 165ක්ද ශ්‍රී පාදස්ථානයේ භාරකරු දම්පහල ශීලානන්ද හිමියනට ඡන්ද 127ක් ලැබිණි. ඡන්දය හිමි භික්ෂුන් තුන්සිය හත් නමකින් දෙසිය අනූ දෙනමක් ඡන්දය දුන්හ.
හිමිවරුන් පස් නමක් ඡන්දයට ඉදිරිපත්වූ නමුත් තුන් නමක් අවසන් මොහොතේදී ඉල්ලා අස්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමීන් වහන්ස ඔබට සමන් දෙවිඳු සහ ත්‍රිවිධ රත්නයේ පිහිටින් ශ්‍රී පාද මලුව සහ ශ්‍රී පාද කන්ද ආරක්ෂා කිරීමට ධෛය්‍ය ලැබේවා. සාදු සාදු! "මහවැලි කැලණි වලවේ කලු ගංගා සමනල කන්ද මුදුණේ සිට පැන නැංගා"
කිසිම සාධාරණයක් නෑ.
සුභපැතුම්...
ඇමතිවරයෙක් සම්බන්ධයි නේද?
ස්වාමීන් වහන්ස ඔබට සමන් දෙවිඳු සහ ත්‍රිවිධ රත්නයේ පිහිටින් ශ්‍රී පාද මලුව සහ ශ්‍රී පාද කන්ද ආරක්ෂා කිරීමට ධෛර්යය ලැබේවා.
ජාතියේ මුදුන් මල්කඩක් වූ ශ්‍රී පාධස්ථානයේ අභිනව නායක ස්වාමීන් වහන්සේට දිගාසිරි පතමු..
අසාධාරණයි!!!!
සමන් දෙවිඳු සහ ත්‍රිවිධ රත්නයේ පිහිටින් ශ්‍රී පාද මලුව සහ ශ්‍රී පාද කන්ද ආරක්ෂා කිරීමට ධෛය්‍ය ලැබේවා.
සාදු සාදු.. නාහිමිට නිරෝගී සැප ලැබේවා..
සාධු.. සාධු.. තෙරුවන් සරණින් යහපතක් වේවා..
භික්ෂූන් හට ඡන්ද කැපද?
හාමුදුරුන්ට මොන ඡන්දද? සීලවන්ත හිමිනමකට තනතුර දෙන එක තමයි හොද.
ඡන්දෙ සාධාරණ නෑ..
සාදු... කියන එකනම් හොදයි. එත් සුමුදු දන්නවද ඡන්දෙ දේශපාලනීකරණය වුණා කියලා..
සාදු සාදු සාදු.... සමන් දෙවිඳු රැකවරණයි....
සාදු සාදු
සාධාරණ නෑ.
හාමුදුරුවො අතරත් ඡන්ද රටේ පරිහානිය
බුදු සසුන බැබලේවා
අභිනව නාහිමිපානන් වහන්සේට ශ්‍රී පාදස්ථානය සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා...