ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීලග නිලවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා පවසයි. කොළඹ සී. සී. සී. කී‍්‍රඩා සමාජ ශාලාවේදී අද (26 වැනිදා) කී‍්‍රඩා සමාජ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව සුමතිපාල මහතා මේ බව පැවසීය. ”මේ නිලවරණය සඳහා ඉදිරිපත්වෙන්න මට කිසියම් බාධාවක් තිබෙනවාද කියා කවුරුහරි මගෙන් ඇසුවොත් ඔවුන්ට දෙන්න තියෙන ඉතාමත් පැහැදිළි සහ සෘජු උත්තරය තමයි ‘නැහැ’ කියන එක”ඒ වගේම මේ නිලවරණය සඳහා ඉදිරිපත් වෙන්න සැබෑම කැමැත්තක් ඔබට තිබෙනවාද කියා කවුරුහරි ඇහුවොත් මට කියන්න තියෙන්නේ ‘ඔව්, මේ විශිෂ්ට කී‍්‍රඩාවට නැවත සේවය කරන්න මා එනවා’ කියන එකයි” යයිද සුමතිපාල මහතා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා පැවසීය. මෙම රැස්වීම සඳහා කී‍්‍රඩා සමාජ, ආයතනික සංගම්, දිස්ති‍්‍රක් සහ පළාත් කි‍්‍රකට් සංගම් වල නියෝජිතයෝ 80 කට වැඩි දෙනෙක් පැමිණ සිටියහ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන (කලින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය) නිලවරණයකදී අයකුට දිනාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 147 කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලාන් කියන්නේ හොද ක්‍රිකට් පාලකයෙක් වගේම හොඩ පරිපාලකයෙක්.. අපිත් සුභපතනවා
අයියෝ සල්ලි.
ඔබ හොද පරිපාලකයෙක්...
අනේ මහත්තයො ක්‍රිකට්වලට පොඩි හරි ආධරයක් තියනවනම් මේ වැඩ නම් කරන්න එපා
සල්ලි කන්දරාවක් වියදම් කරල මෙතනට එන්නේ ඇයි?
මේ පාරත් ගොඩම තමයි ඉතින්