සැඩ සුළං පහවනතුරු ආරක්‍ෂක ස්ථාන කරා යන්නැයි මාතර නගරයේ අනාරක්‍ෂිතව සිටින සියලූ දෙනාට මාතර නගර සභාව හා පොලිසිය දැනුම් දෙයි.
පැය එකහමාරක් පුරා පවතින චණ්ඩ මාරුතයෙන් ගහකොළ කඩා වැටී පාරවල් අවහිර වී විදුලිය ද විසන්ධී වී ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක විනාසෙම තමයි....
අනේ කාටවත්ම කරදරයක් වෙන්න රපා.
දූෂණය නිසා මේ හැම කාරණයක්ම
වෙන්න තියන දේ වෙනවනේ..