හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වහා නිදහස් කර ගැනීමත්, පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනතට හා අයවැයට විරෝධය පෑම සඳහාත් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එකමුතුවෙන් ලබන 29 දින කොළඹ හයිඞ් පිටියේදී පැවැත්වීමට යන විරෝධතා රැළිය ගැන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරු අද සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පති‍්‍රකා බෙදුහ. මහලේකම් තිස්ස අත්නායක, වෛද්‍ය ජයලත් ජයවර්ධන, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, හරීන් ප‍්‍රනාන්දු යන මහත්වරුද එහි වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ඉදිරියටම යන් එක්සත්ජාතික පක්ෂය ! දැන් ජවිපෙ සද්ද නෑ. ජනතා විමුක්ති පෙරමුණ සරත් පොන්සේකාව අමතක කරලා.
හිටිපිටියට යන පාරත් කාපට් කරයි වගේ...
මේකත් ඇණගන්නවා....
මෙයාලට වෙන වැඩ නැතිව ඇති
මෙහෙම රටවල් දියුණු කරන්න පුළුවන්ද?
ඉදල හිටල හරි ඔහොම වැඩක් කරන්න ඕනනෙ..
ඔව් හොදයි
ඉස්සෙල්ල පක්ෂය හදා ගන්න
ඔක්කොම නායකයොයි සිතා ඉදිරි කටයුතු ඉටු කොට ජයග්‍රහනය යන්න. පසුව නායකයකු තෝරා ගන්න
ගොඩක් හොදයි
නායකත්වය දීමට ජව සම්පන්න නායකයකු සොයනු ලැබේ
ගොඩක් හොදයි
කෝ නායකතුමා?
ජය ජය වේ ...
මුළින්ම නායකතුමන්ව වෙනස් කරල ඉන්න.
දිගටම කරමු අපිත් එනවා 29 කොළඹට