කොට්ටාවේ සිට ගාල්ලේ පින්නදුව දක්වා වන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අධිවේගී මාර්ගය මහින්ද රාජපක්‍ෂ ජනපති අතින් අද විවෘත විය. කිලෝමීටර 95.4 කින් යුත් මෙම මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 7000 ක් වැය කෙළේය. ජපානය හා ආසියා සංවර්ධන බැංකුව ණය ආධාර සැපැයීය. කොට්ටාවේ සිට ගාල්ලට පැයකින් පමණ යෑමට හැකි වෙයි. මේ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම රජයේ අරමුණ වෙයි.
ගාල්ල දෙවට පින්නදුව අධිවේගී මාර්ගයට පිවිසෙන ස්ථානයේදී මහ වැසි මැද්දේ ජනපති සමරු ඵලකය විවෘත කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් සතුටුයි ඉතාමත් හොද වැඩක්,සුභ පැතුම්
ජයවේවා!!!
ගොඩක් හොද වැඩක්.අපිට හොද මාර්ග පද්ධතියක් අවශ්‍යයි.
අතිවිශිෂ්ටයි රජතුමනි ඔබට ජය!!!! ජය!!!!
සුභ පැතුම් .මේවගේම රටේ නිතියත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... ජය වේවා ....
අම්මෝ ඇති යන්තම්..දැන්වත් අපිට මහපාරේ නිදහසේ යන්න පුළුවන් වෙයි.......... මැති ඇමතිල ටික අධිවේගී මාර්ගයේ යාවිනෙ....
අතිවිශිෂ්ටයි රජතුමනි ඔබට ජය!!!!
හැමදේම නිකන් ගන්න පුරුදු වෙන්න එපා
අපගේ ආදරණීය පුරවැසියෝ මේ අධිවේගී මාර්ගය අද මෙන්ම ඉදිරි කාළයටත් හොඳින් පාවිච්චි කිරීමට උත්සාහ කළහොත් මෙය අපට අතිශයින්ම ප්‍රයෝජනය කරගතහැකි අලංකාර අධිවේගී මාර්ගයක්ය. මගේ සුබ පැතුම්! මගේ ප්‍රාර්තනාව නම් අනාගතයේදී තවතවත් අලුත් අධිවේගී මාර්ග ගොඩනැගේවා යනුයි. රට නැගුමට සහ ඉදිරි සංවර්ධන කටයුතු වලට මෙවැනි අධිවේගී මාර්ග ඉතාමත් අවශ්‍ය දෙයක් යනු මගේ හැඟුමය.
මේ සැරේඅලුත් පාරෙන් ගෙදර යන්‍න පුලුවන් ජනපති තුමනි ඔබට තෙරුවන් සරණයි මගේ රටට ජය වේවා....//
මේවා තමයි වැඩ. ජනපතිතුමාටත් රජයටත් ජයෙන් ජය...
අද මුළු රටටම ආඩම්බර වෙන්න පුළුවන් දවසක්. යූඇන්පී එකටත් ජවිපෙටත් අද ශෝක දිනයක් වෙන්න ඇති.
දියුණු මං මාවත් හැදෙන එක රටක සංවර්ධනය වේගවත් කරන්න අත්‍යවශ්‍යම කාරණයක්. අධිවේගි මාර්ග හැදීම වගේම ඒවායේ විදිමත් නඩත්තුවටත් අවධානය යොමු කළ යුතුමයි. ජාතික උරුමයන් වන මෙවැනි සම්පත් විනාශ කරන අයට විරුද්ධව දැඩ් පියවර ගත යුතුයි. විශේෂයෙන් මාර්ගය දෙපසට කැළි කසල දමන වාහන වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැති උනොත් අද ඉතා පිරිසිදුව තිබෙන මග දෙපස නොබෝ දිනකින් විනාශ වී යනු ඇත.
හොද වැඩක්,ගොඩක් සතුටුයි
අධිවේගී මාර්ග ඉතාමත් හොද වැඩක්,සුභ පැතුම් .මේවගේම රටේ නිතියත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දකුණට වගේම උතුරටත් අපිට යන්න තිබුණනම්
ජයවේවා.. මේවා තමයි අපේ මව්බිමට වෙන්න ඕන...
ගොඩාක් හොද වැඩක්. ජය වේවා. තව මෙවන් මාර්ග ඉදි වෙත්වා
මේවා හොද වැඩ
හොද වැඩක්.පාර මාරුවෙන්න පරංගියා කොට්ටෙ ගියා වගේ ඇති නේද?ජයවේවා!!!
ජයවේවා
නියම වැඩක්. මොන දේ කළත් ගරහන කට්ටියක් ඉන්නවා. හොද දේ අගය කළ යුතුමයි
රටේ දියුණුවට මගක්. ඒ වුණත් අපේ රියැදුරු මහතුන්ගේ මොළෙත් ටිකක් හදන්න වෙයි. සුක්ඛානම අතට ගත්තාම වෙස් පෙරළෙනවා. පරෙස්සමෙන් ගියොත් පින්නවලට විතරක් නොවෙයි කතරගම අධිවේගී මාර්ගයෙන් යන්න පුලුවන් වෙයි. ජය ශ්රී!!!
පාර අපිට වටිනවා. ලංකාවෙ මිනිස්සුන්ට නීතියක් හදන්න වෙනව පාරෙ කසළ දානවට. වාහනෙක යන හැමොම කසළ පාරට දානව. කිසි කෙනෙක්ට ලැජ්ජාව නෑ. අධි වේගෙ විතරක් නෙමේ හැම පාරෙම නීතිය රකින විදිහට මම ඉල්ලා සිටිනවා.
අපිටනම් දැන් කරදරයක් නැතිව ඉක්මණට යන්න පුලුවන්. ජයවේවා
මේ පාර ගොඩක් වටිනව. පිවිසුම් මාර්ගත් ඉක්මනින් හදනවනම් හොඳයි.
මම හිතන්නේ මේක අපිට අලුත් අත්දැකීමක් වෙයි. සුබ අනාගතයක්
නියමයි ඕහෝම යං
හොද වැඩක්. පොඩි මිනිස්සු ගැන හිතුවොත් හොදයි. මොකද අධිවේගී මාර්ගයේ තමන්ගෙම වාහනයක යන එක එයාලට හීනයක්
රටට සුභ අනාගතයක්
මේව තමයි රටට වෙන්න ඕනා. ජයවේවා!
අද මට ගොඩක් සතුටුයි
ඉතාම අගනා වැඩක්.
ජයවේවා
ගොඩක් සතුටුයි
ශ්රී ලංකාවේ සියලු දෙනාටම ආවඩා ආයුබෝ වේවා!
හොද වැඩක්
විශිෂ්ටයි
නියමයි....
සුභපැතුම්....
අපේ ජනාධිපති තුමාට ජය වේවා..!!අපේ ජනාධිපති තුමාට ජය වේවා..!!අපේ ජනාදධිපති තුමාට ජය වේවා..!!
ස්තුතියි
ගොඩක් හොදයි...
ජයෙන් ජයම වේවා
රූං ගාලා හරියට ගියොත් දකුණට. වැරදියට ගියොත් ඩයනා කුමාරි ගිය තැනට තමයි?
කෝටි 7000ක්? කීයක් හොරකම් කළාද දන්නෑ
ජයවේවා!!!
හොද වැඩක්
ආඩම්බරයක්...
හොද වැඩක්...
ගොඩක් හොද වැඩක්...
garu rajepakshe ganadipathithumata pinsidda wenna dan apita kathanathiwe sri lankaweta enna puluwanobathumata godak pin ගරු ජනාධිපතිතුමන්ට ස්තුතිවන්ත වෙන්න දැන් අපිට කතා නැතිව ශ්‍රී ලංකාවට එන්න පුළුවන්. ගොඩක් පින්
හොරකම් කරපු ගණන් නෙමේ. කරපු වැඩේ අගය කරන්න පුරුදු වෙන්න..
විශිෂ්ටයි නියමයි ජනාධිපති තුමාට ජය වේවා..!!
රුපියල් 400ක් පාරට විතරක්?
පාරට රුපියල් හාරසීයක්???
ගොඩක් පින්
මේ වගේ දේවල් වෙන්න ඕන රටක් හැදෙන්නතත
ඕක ඇරපු එක නම් හොඳයි. හැබැයි අපට නම් යන්න බෑ ඕකේ අපට වාහන නෑ නේ දකුණු අධිවේගී මාර්ගය නූතන සංවර්ධන මිත්‍යාවේ කැඩපතකි.
අධිවේගී මාර්ගය හදපු එකට අපි සතුටුයි. ඔකෙ යන් නෙමෙයි නිකන් පාරක හරි යන්න හැමෝටම වාහනයක් ගන්න පුළුවන් විදියෙ ආර්ථිකයක් හදනව නම් තවත් හොදයි.
සැළසුම් හදපු චන්ද්‍රිකා ජනාධිපතිතුයිටත් එන්න කිව්වනම් කොච්චර හොදද?