ලංකා විදුලිබල මණ්ඩලයේ වසරක පාඩුව රුපියල් කෝටි 600ක් බව විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී කීවේය. බෙදාහැරීමේදී සියයට 13ක් අපතේ යන බවද ඉන් සියයට හතරක් හොරෙන් විදුලිය ගන්නා අය බවද ඔහු සඳහන් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන තියන අය ඉන්න ඕන...
විදුලි බල මණ්ඩලය ලාභ ලබනව කියල පහුගිය කාලෙ කතාවක් ගියා නේ.