ත්‍රිත්ව විදුහල වයස 19 න් පහළ එක්දින ක්‍රිකට් අවසන් තරගයට මහනුවර ත්‍රිත්ව විදුහල වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. කොළඹ 29 March 2012
රජයට එරෙහිව මහනුවර පෙළපාළි ජීවන වියදම අඩුකැර ජනතා ප්‍රශ්න විසැඳීමට රජය අපොහොසත්වී යැයි විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය මහන 29 March 2012
වෙළෙඳසේවා බැඩ්මින්ටන් ශූරතා තුනක් ලක්ෂිමාට වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 29 වැනි වෙළෙඳසේවා ආධුනික බැඞ්මින්ටන් තරගාවලියේදී නේෂන් ට්‍රස්ට් බැංකුවේ ලක්ෂිමා පීරිස 29 March 2012
සැරයන් වැලි ලොරියෙන් වැලි ගසා ගනී බලපත් කොන්දේසි කඩ කළ ටිපර් හිමියකුට නඩු නොදැමීමට රුපියල් පන්දාහක පගාවක් ගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත 29 March 2012
දොස්තර ඕනෑ නැති තැනත් අතපත ගාලා වම් අතේ අමාරුවකට ප්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට ගිය විට එහි දොස්තර නොමනා ලෙස තමා පිරික්සමින් ඕනෑ නැති තැන් අතපත ගාමින් තම විල 29 March 2012
ලෙකෝ හිටපු සභාපතිගේ අත්අකුරු පරීක්ෂාවට ලංකා විදුලිබල පෞද්ගලික (ලෙකෝ) සමාගමට ඉඩම් ඇතුළු දේපොළ මිලට ගැනීමේ රුපියල් විසිහය කෝටියක් වංචා කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්ව 29 March 2012
නීතිඥයාට ගැසූ දෙන්නෙක් ඇල්ලෙති කෝට්ටේ රජමහා විහාරයේ භික්සූ ඝාතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවිය අසලදී පහරදුන් බ 29 March 2012
ශී‍්‍ර ලංකාව ලකුණු 75 කින් එංගලන්තය පරදවයි ලකුණු 340 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 264 කට සීමා කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍ර 29 March 2012
ප්රභාකරන් හිටියා නම් ගිහින් හමාරයි කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් මුලතිවු කැලේ මැද්දේ ආරක්ෂක වැට හතක් ඇතුළේ සිවුමහල් බංකරයකට වී තිස්වසරක් යුද්ධය මෙහෙයැවූ තැන දැක බ 29 March 2012
පට දරුවෝ වීදි බසිති රැකියාලාභී උපාධිධාරී සංගමයේ වැඩ සටහන් නිලධාරී සේවා ව්‍යාවස්ථාව වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් එම සංගමයේ සාමාජිකයෝ රාජ්‍ය පරිපාලන හා ස 29 March 2012
ඉහළ කොත්මලේ විදුලියත් එයි ශාන්ත ක්ලෙයාර් ඇල්ල ආශ්‍රීත ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ මෙගවොට් 75ක ජල විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බව විදුලි බල මණ්ඩලය 29 March 2012
ප්‍රවාහන දැවැන්තයෙක් සමුගනී ශ්‍රී ලංකා ප්‍රවාහන හා සංචාරක ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ඊබට් සිල්වා (79) මහතා අභාවප්‍රාප්ත විය. සිය පියාවන නෝමිස් ද සිල්වා මහතාගේ අඩ 29 March 2012
වෙඩි වැදුණු මූණට අලුත් මූණක් 1997 දී අත්වැරදීමකින් තම පිස්තොලය මුහුණ ඉදිරියේ පත්තුවීමෙන් මුහුණු විකෘති වූ 35 හැවිරිදි රිචඩ් ලී නොරිස් ඇමෙරිකා ජාතිකයාගේ මුහුණට නිර 29 March 2012
“ නිධානයකින් ගත් බව කියන රන් කරිවිල ඇට වරාගන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් රුපියල් ලක්ෂ 40කට විකිණීමට ගිය අයෙක් පුලියන්කුලම පොලිස් විශේෂ 29 March 2012
පැරිස් බක්මහ උළෙල මෙවරත් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සමාජීය සංවිධානය හෙවත් සෙක්සා පදනම වාර්ෂිකව ප 29 March 2012
අපොස සා.පෙළ ජයකොඩි බඳිති අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 270314 අතරින් කොළඹ විශාඛා විද්‍යාලයයේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි මුල්තැනට පැමිණ සිටින්න 28 March 2012
අකුණු සැරෙන් තිදෙනෙක් මරුට මහා වැසි සමග අකුණු ගැසීමෙන් අවිස්සාවෙල්ලේ අමිතිරිගල නිවසක සිටි දරුවකු හා කාන්තාවන් තිදෙනකු මියගිය බව අවිස්සාවේල්ල රෝහල කියයි. 28 March 2012
ඇන්ටන් ජූඩ් සැමරේ කලාකරු ඇන්ටන් ජූඩ් අනුස්මරණ පින්කමක් ඉතාලියේ මිලානෝ නුවරවැසි විශාල රසික ජන සමූහයක් සහ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මහග 28 March 2012
අබාධිත කපිතාන්ට උසාවි තහනමක් හොලිවුඩ් නිළි ජිලියන් ඇන්ඩර්සන් සම්බන්ධයෙන් පුවත්පත්වලට ප්‍රකාශ නොදෙන්නැයි ආබාධිත හමුදා කපිතාන් අනුර වීරරත්න බණ්ඩාරට කොළඹ කොටු 28 March 2012
තාම කටුගෙයි සොරකමේ සාක්කි පමණයි කොළඹ ජාතික කෞතුකාගාරය කඩා මිල කළ නොහැකි පෞරාණික පුරා වස්තු සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කිකරුවන් 57 දෙනකුගෙන් ප්‍රකාශ සටහ 28 March 2012
සමෘද්ධි නිලධරයා ඩෙංගුත් බෝ කරලා ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් නිවස අවට පරිසරය පවත්වාගෙන ගිය සමෘද්ධි සංවර්ධන නිලධරයකුට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිම 28 March 2012
මෙහෙමත් මිනිස්සු මිනිසුන් හය දෙනකු මරාදමා පීකුදු ආහාරයට ගත් තරුණයෙක් රුසියා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මොස්කව් නුවර සිට කිලෝමීටර් 560ක් පම 28 March 2012
පියදස්සි හිමියනට බුරුමයෙන් පදවියක් ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගලයායේ පියදස්සි නාහිමියනට මියන්මාරය අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිරිනැමීය. ශ්‍රී ස 28 March 2012
අලූත්කඩේ අදත් උද්ඝෝෂණ කෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනය කළැයි කියන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අසල පාරේ දී ප 28 March 2012
”පුදනකොටම කාපි යකා” සමෘද්ධි ලාභීන්ගේ මුදල් රුපියල් අනූඅට ලක්ෂයක් වංචා කළැයි සැකපිට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යේ සමෘද්ධි බැංකු නිලධරයකු ඇතු 28 March 2012
මේ දරුවා ගල්පරයෙන් ඇහින්දෝ මාතර බ්‍රවුන්ස් හිල්හි හෝටලයක් පිටුපස ළඳු කැලැවක ගල් දෙබොක්කාවක දින තුනක පමණ බිළදකු සොයාගත් පොලිසිය දරුවා මාතර රෝහලට ඇතුළු කළේය. 27 March 2012
දඹුල්ලේ අමුඩ පෙළපාළියක් වී කිලෝවට රුපියල් 40 ක අවම සහතික මිලක් ඉල්ලා දඹුලූ ගොවියෝ අද අමුඩය පිටින් නගරයේ උද්ඝෝෂණය කළහ. වී කිලෝවකට රජය දැන් රුපියල් 28-30 ක් ගෙවයි. ප 27 March 2012
හාවාඑළි නිවසකට හොරෙන් විදුලිය අරන් නුවරඑළිය හාවාඑළියේ නිවෙසක විදුලි මනුව කඩා මීටරය ආපස්සට කරකවා විදුලිය පාවිච්චි කළ බව වරද පිළිගත් සාගරිකා වීරසිංහ නම් කතට නුවරඑළිය ම 27 March 2012
ඇස් නැති පාඩුව නොපෙනේ. හොරණ තක්ෂිලා මැදි විදුහලේ රිද්මි හඳපාන්ගොඩ දෑස් නොපෙනෙන සිසුවිය අ.පො.ස සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ නවයක් ලබා විශිෂ්ට ලෙස සමත් වී සිටින්න 27 March 2012
කෝටි 45 ක කේක්ගෙඩියක් අහුන්ගල්ලේ ඇමෙරිකා ඩොලර් කෝටි තුන හමාරක් වටිනා කේක් ගෙඩියක් නිර්මාණය කිරීමට අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ ජගත් සුපවේදී දිමුතු කුමාරසිංහ සමත්වෙ 27 March 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026