ආණ්ඩුකාර වෙබ් අඩවියේ යොමුව කුණුහරුප බලන්නයි මධ්‍යම පළාත් සභා වෙබ් අඩවියෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ වෙබ්අඩවියට පිවිසුණු විට එහි දකුණු පස තීරුවක ප්&zwj 18 February 2016
ලතින් බසින් දේව මෙහෙයක් ලුසියා දෙව්මැදුරේ කොටහේන සා. ලුසියා දෙව්මැදුරේ දී ලතින් භාෂාවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්විණි. සුප්‍රසිද්ධ සංගීතවේදියෙකු වූ ලුඩිවිග් වැන් බී 18 February 2016
අතරමං නොවී කතරගමට එතෙරින් එති කතරගම පුදබිම වෙත පැමිණෙන වන්දනාකරුවන් අතර කැපි පෙනෙන ලෙස බටහිර සංචාරකයන්ගේ පැමිණිම වැඩි වී තිබේ. අධ්‍යාත්මික සුවය අත් විඳීම 18 February 2016
ලක්ෂ 25 ක විස්කි නාරාහේන්පිටින් රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා විස්කි බෝතල් 550ක් පමණ නාරාහේන්පිටදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇතැයි පොලිසිය කිය 18 February 2016
මහින්ද ජනපති කොමිසමේ හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති ව 18 February 2016
ජනපතිට ජර්මනියෙන් හරසර ජර්මනිය වෙත පැමිණි ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇන්ජලා මර්කල් ජර්මන් චාන්සලර්වරිය විසින් උත්කර්ෂවත් අයුරින් පිළ 17 February 2016
‘හොර රැකියා ආයතනවලට බුරුලක් නෑ‘ ශ්‍රමය සූරාකමින්, අසාධාරණ ලෙස කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙරට ජනතාව විදේශ රැකියා සඳහා පිටත් කොට, විවිධ කරදරවලට පත් කරන ව 17 February 2016
සිරුරින් අල්ලස් ගත්තැයි ප්‍රා.ලේකම්ට නඩු දියතලාවේ තරුණ කතකට රජයේ ඉඩමක් අල්ලා ගැනීමට සහාය දෙන බව පවසා ඇයගේ සිරුරෙන් අල්ලස් ගත්තැයි සැකපිට බඩල්කුඹුර හිටපු ප්‍රාදේශීය ලේකම 17 February 2016
යෝෂිතගේ ඇප ඉල්ලීම කල් යයි : එෆ්සීඅයිඩීයටත් නොතීසී ඇප ඉල්ලා ගොනු කළ ඇප අයදුම් පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම් කර සිටින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ භාර නියෝජ්‍ය  17 February 2016
ජය දද බැඳ ලක් පුත්තු එති දකුණු ආසියා ක්‍රිඩා උළෙලේ පදක්කම් දිනු දෙවැනි කණ්ඩායමේ ක්‍රිඩකයෝ අද (17) සවස කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි 17 February 2016
ජනපති කොමිසමේ ආයුෂ වැඩි වෙයි බරපතල වංචා දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ නිල කාලය වසරකින් දිර්ඝ කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර 17 February 2016
විදුලියේ අනියම් සේවකයන්ට ස්ථිර පත්විම් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු අයදුම්කරුවන් මාසයක් ඇතුළත ද ‘එනර්ජි’ ලංකා සේවකයන් ලබන ජුලි පලමු වැනි දා ට පෙ 17 February 2016
‘පන්සලේ දමා ගිය අලි පැටියා හදාවඩා ගත්තා‘ ‘බල්ලන් බළලුන් අපේ පන්සලට ගෙනවුත් දානවා.පෙරහරකට ගෙන ආ අලියන් සමඟ සිටි අලි පැටවකු පන්සලේ දමා ගිහින් තිබු 17 February 2016
විවාහක රූ රැජින තරගයට ලංකාවෙන් තිදෙනෙක් ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගී කරවීම සඳහා ශ්‍රි ලංකා විවාහක රූ රැජින තේරිමේ අවසන් තරගය දා ගලදාරි හෝටලයේ 17 February 2016
මාසයකට පස්සේ බාරවෙයි: ඝාතන සැකකරු රිමාන්ඩ් මිනුවන්ගොඩ පීල්ලවත්තේ දී මිනිසෙකු ඝාතනය කළැයි සැකපිට තමීල් අජිත් කුමාර නැමැත්තෙක් මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත 17 February 2016
‘එදා ඇමැතිවරුනුත් බයෙන් හිටියේ’ "පසුගිය වකවානුවේ දී ව්‍යාපෘති ආරම්භ කිරිමේදී ගහකොළ, සතා සිව්පාවා,පරිසරය, මහා පොළාව එවගේම ප්‍රජාව ගැන තැකීමක් තිබු 17 February 2016
සුමිත්ත හිමිගේ රියදුරාත් මරුට බලපිටිය උසාවිය ඉදිරිපිට අඟහරුවාදා (16) වෙඩි තැබීමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලට යැවූ රසික චමින්ද කුමාර රියදුරා මින් මද වේලාවකට පෙර මි 17 February 2016
‘වකුගඩු රෝගය පාලනයට නිසි ක්‍රමවේදයක් ඕනෑ‘ උතුරු මැද පළාතේ ප්‍රධානම සෞඛ්‍ය ගැටළුව වකුගඩු රෝගය බවට පිළිගෙන තිබුනත් ඊට හේතු සෙවිමට රජය මුදල් වියදම් කළත් වකුගඩු රෝගින් රැක බල 17 February 2016
ව්‍යවස්ථා කමිටුව පුත්තලමටත් යයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුත්තලම දිස්ත්‍රික් මහජන අදහස් ලබා ගැනීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 17 February 2016
හිටපු සෙබළා මැරි යැයි ආබාධිත සෙබළා සොයයි ගල්කිරියාගම, බුදුගේහින්න 7 ඇළ ගොවියකු (45) කුඹුරට යද්දී කපාකොටා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. ඔහු හිටපු ආබාධිත සෙබළකු බවද ක 17 February 2016
පුතාට ඇප ගන්න මහින්ද කළු ලෝගුවෙන් එයි සීඑස්එන් නාළිකාවට අයථා ලෙස මුදල් යෙදවීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ඇපෑල ලබන 2 17 February 2016
කැලණි ගඟේ පතලින් පොලිසියට කෙටි පාරක් කොස්ගම හත්දුවේ කැළණි ගඟ අසබඩ පතල් කපා මැණික් ගරමින් සිටි හතළිහකට වැඩි පිරිසක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත් 17 February 2016
තොටළඟ පැල්පත් පැටවු ගහයි නාගරික සංවර්ධන අධිකාරිය තම ගෙවල් කැඩී යැයි තොටළඟ මහපාර අඟහරුවාදා (16) සිට අවහිර කරමින් උද්ඝෝෂණය කළ සියලු දෙනාට අසල නිවාස යෝජනා ක්ර 17 February 2016
ලක්ෂ දෙකක ජරා කෑම වනසයි බළන්ගොඩ නගරයේ හෝටල් සහ ආහාර අලෙවිසල් දාසයක් පරීක්ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කල් ඉකුත්වූ සහ කෑමට නුසුදුසු කුකුල් මස 17 February 2016
හොරා පොලිස් මාළු ලොරියෙන් ලක්ෂ තුන හමාරක් අරන් පනී දියතලාවේ සිට මාළු පටවාගෙන ආ ලොරියක් කොස්ගම බොරළුගොඩදී අද (17) අලුයම 2.35ට නතර කළ දෙදෙනකු ලොරියේ ගමන් කළ අයකුගේ රුපියල් තුන් ලක්ෂ පනස්දහ 17 February 2016
ඇඹිලිපිටි තීන්දුව සිකුරාදා ඇඹිලිපිටියේ සාදයකදී සුමිත් ප්‍රසන්න ජයවර්ධන මරණයට පත්වීමේ සිද්ධියේ සාක්කි අද (17) අවසන් කළ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න 17 February 2016
අනුරාධපුරය අගනුවර කරන්නැයි ඉල්ලීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව පස්වරු 4.30 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහජන අදහස් විමසයි. සභාපති& 17 February 2016
පොලිස් පොතෙන් මීටියාගොඩ අලුත්වල ප්‍රදේශයේ දී උණ්ඩ අටක් ගබඩා කළ හැකි රිවෝල්වරයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ අතර 17 February 2016
මුව මස් කන්න ගිහින් සිරවේ හම්බන්තොට බදගිරිය තෙරුන්කෙළිය වැව රක්ෂිතයේ මුව දඩයමේ ගිය දඩයම්කරුවන් හතර දෙනෙකු ගිනි අවියක් ද සමඟ අද (17) අත්අඩංගුවට ගත් බව හම්බන්ත 17 February 2016
යෝෂිතගේ ඇප ඇපෑල අද සීඑස්එන් නාලිකාවේ දූෂණයක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලා මහාධිකරණයේ ගොනු කර 17 February 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026