පොසොන් පොහෝ දින මිහින්තලේ රජමහා විහාරස්ථානයේ දී දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් සාදු හඬ මධ්‍යයේ කුල දරුවෝ සිව් දෙනෙක් සසුන්ගත කරනු ලැබුහ.
කඩහත උදය රතන, රුවන්ගම සමාධි රතන, දොරමඩලාවේ සුමේධ රතන, දොරමඩලාවේ විමල රතන ලෙස මෙම කුල දරුවෝ සසුන් ගත වුහ.
මිහින්තලේ රජමහා විහාරාධිපති වලවා හැංගුණුවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා මත සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd