මාතර මහා මන්තින්ද පිරිවෙනේ කෘත්‍යධිකාරී ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමියන් (69) අපවත් වූ බව විහාරස්ථ දායක සභාව කියයි.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක වු ඒ හිමියන් මහාමන්තින්ද පිරිවෙණ දියුණු කිරිමට මුල් විය. එම පිරිවෙණ අනුබද්ධිත අනුර විද්‍යාලය ඉදිකිරිමට ඒ හිමියෝ මුල් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දස දහස් ගණනක් දුවා දරුවන්ගේ නැණස නුවනින් බැබලවූ විදුහල්පති හාමුදුරුවෝ. මහා මන්තින්ද මාතර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් කිරීමට නායකත්වය ගෙන තම ජීවිතය කැප කල උන් වහන්සේට නිවන් සුව පතමු.! (ර)
නිවන් සැපලැබිෙවා.! (ර)
මම ඒ හාමුදුවන්ගේ සිසුවෙක්. මම අද සේවය කරන ආයතනයේ ඉන්න වැදගත් නිලයක් තිබෙන අයෙක්. ගුටි කකා ඉංගිසි ඉගන ගත්තේ හාමුදුරුවෝ නිසා. ළමයින්ට ඉගැන්නුවේ ළමයි යහමගට ගන්න. ඒ කරගත් කුසල්වලින් ඒ හිමියන්ට නිවන් සුව ලැබේවා!! (ම)