යාපනය නාගදීපය අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනකු අද (19) දියේ ගිලී මියගොස් ඇතැයි කයිට්ස් පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ දේවරාසා සාරුජන් (23), දේවරාසා සංජයන් (22) හා, උදය කුමාර් සජීදරන් (21) නැමති යාපනය කොණ්ඩාවිල් නැගෙනහිර පදිංචි තරුණයෝය.
නාවික හමුදාව විසින් පැය තුනක කාලයක් කිමිදුම්කරුවන් යොදාගෙන පරීක්ෂා කර තරුණයින් තිදෙනාගේ සිරුරු සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd