හෝකන්දර කඩයකට බලෙන් ඇතුළු වු තරුණයන් හත් දෙනෙකු මුදලාලිට පිහියක් පෙන්වා ඔහුගේ දෑස් රෙදි කඩකින් වසා පෙරගෙවුම් දුරකථන කාඩ්පත්, සිගරට්, කිරිපිටි හා මුදල් පැහැර ගෙන ඇති බවත් තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආධුනිකයෝ බව පේනවා.(හේ)