අනුන්ගේ ඉඩම්වල ගහකොළ විකුණා සල්ලි උපයා ගත් බව කියන යුද හමුදාවේ හිටපු සෙබළෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබිය. පාළු ඉඩම්වල ඇති කොස්, තේක්ක ආදී වටිනා ගස් හොරට විකුණා ඇති බව කියන ඔහු ගැන පැමිණිලි රැසක් පොලිසියට ලැබී ඇත.
ග්‍රාම සේවක නිලධරයකුගේ ඉඩමක කොස් ගස් දෙකක් රුපියල් අසුදහසකට විකුණු බව කියන ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණ විරුවන්ට අත නොතබනු. රට බේරා ගත් උත්තමයන්ට සලකන්නේ මෙහෙමද? (බ)
මේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ.(හේ)