මිහින්තලය සිප්පුකුලමේදී පාර මාරු වෙමින් සිටි පුද්ගලයකු (87) ලොරියක ගැටීමෙන් පසු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදි මිය ගිය බව මිහින්තලය පොලිසිය කියයි.
මීටියාගොඩ කළුපේ ලඳු කැළැවකින් අද (20) සොයා ගත් සිරුරක කොටස් මීට මාසයකට පෙර ආ ගිය අතක් නොමැති බව කියන එක්දරු පියකුගේ දැයි සෙවීමට පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd