මේ වීඩියෝව ඔබේ ඇසට කඳුළක් එක් කරනු නිසැකයි. මේ ඇවිදින්නට නොහැකි දරුවන්ට ඇවිදින්නට හුරු කරවන රොබෝවෙකුගේ ක්‍රියාකාරීත්වය ගැන වීඩියෝවක්. එයට මනුෂ්‍යයාගේ ඉරියව් අනුව යන අයුරු හැඩගස්වාගත හැකි නිසා ආයාසයකින් තොරව කුඩා දරුවන්ට ඇවිදින්නට උදවු කිරීමේ හැකියාව එයට තිබෙනවා. වයස අවුරුදු තුනත් දහහතරත් අතර දරුවන්ට නිර්මිත මෙම උපාංගය නිපදවා තිබෙන්නෙ ස්පාඤ්ඤයේ. එය ලොව පළමු එවැනි උපාංගයයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd