දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයින් 14159 කට ගෙවිය යුතු පාරිතෝෂිත මුදල් විධිමත් ක්‍රමවේදයකට නොදෙතියි සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමය කොළඹ මානව හිමිකම් කොමිසම් සභාවට අද (20) පැමිණිලි කළේය.
දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයින් 14159 කට ගෙවිය යුතු පාරිතෝෂිත මුදල් විධිමත් ක්‍රමවේදයකට නොදෙතියි සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමය කොළඹ මානව හිමිකම් කොමිසම් සභාවට අද (20) පැමිණිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අර නැගුම මේ නැගුම කියල එක එක වෙස් අරගෙන මොන ආණ්ඩුවකින් ආවත් ඔය දේවල් වලින් සුළු ප්‍රමාණයක් තමයි දුප්පත් මනුෂ්‍යයාන්ට ලැබෙන්නේ .අපේ රටේ වැඩි දෙනෙක්ම සහනාධාර ගන්නේ යමක් කමක් තියෙන දේශපාලන හිතවත් කම් තියෙන අය . මේ ආණ්ඩුවෙන්වත් ඒ ගැන සොයා බලනවනම් ගොඩක් වටිනවා (බ)
මේ යට වැටුප් ලැබෙනවද? වැටුප් ලැබෙනවනම් මොනවටද මේ පාරිතෝෂිත ? ලාබ ලබන ආයතනයක් නොවෙයි නම් කොහොමද පාරිතෝෂිත ගෙවන්නේ, මේවා පොදු ජනයට පැහැදිලි කරලා දෙන්න ඕන. (ර)