පොසොන් පෝ දා රෑ මොරටුවේ දී තරුණියන්ගේ විළි බිය සිදෙන ආකාරයෙන් ක්‍රියා කළැයි කියන තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.
පොසොන් පෝ දා රෑ මොරටුවේ දී තරුණියන්ගේ විළි බිය සිදෙන ආකාරයෙන් ක්‍රියා කළැයි කියන තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපයට යන පාර ලේසියෙන්ම කපා ගන්නවා පෝය දවසේ. අම්මගෙන් ඉපුදුනු දරුවෝද කියල මේ වගේ දේවල් අහනකොට හිතෙනවා.(අ)
මේ තරුණියන්ගේ විලිබිය සිදෙන්න තරම් මොකක්ද ඔච්චරටම මේ තරුණයෝ කරලා තියන දේ? පෝය දාට විතරක් නෙමේ, හැමදාටම හික්මීමෙන්, විනයෙන්, සංවරව තරුණයන් සමාජය තුල හැසිරෙන්න ඕනා. (හේ)
දියුණු රටවල පාරේ යන ගැණු ළමයින්ට අඩු වශයෙන් උසුළු විසුළු කරනවත් මම දැකල නැහැ. එකක් එහෙම කරලා ගැලවෙන්න නීතියෙන්වත් සමාජයෙන්වත් ඉඩක් නැහැ. (ර)