ගුරු අත්පොත් තාම නෑ වසර 12ට පසුව පළමු වසර සඳහා නව විෂය නිර්දේශය මේ වසරේ සිට හඳුන්වා දී ඇති අතර අදටත් ඒ සඳහා වන ගුරු අත් පොත් නිකුත් වී නොමැති බව ලංකා ගුරු ස 16 February 2016
ගුරුවරයකුට වැඩ බාරදී විදුහල්පති රට ගිහින් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයකු එහි නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට වැඩ බාර නොදී උප ගුරුවරයකුට රාජකාරි බාර දී විදේශ ගත වී ඇතැ 16 February 2016
දේශීය යාන්ත්රණයට ප්‍රශ්න මාලාවක් ශ්‍රී ලංකාවේ සිදු වී යැයි කියන මානව හිමිකම් කඩවීම්වලට අදාළ දේශීය යාන්ත්‍රණය සැකැසීම සඳහා ජනතා අදහස ලබාගැනීමට විශේෂ ප්රශ්නාවල 16 February 2016
දියතලා ගුවන් හමුදා ඉතිහාසය පොතට ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ දියතලාව කඳවුරේ ඉතිහාසය හා ගුවන් හමුදා රෙජිමේන්තුව නමින් ග්රන්ථයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධා 16 February 2016
රැකියා ඉල්ලා කඳුළු ගෑස් කති රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කරන විරෝධතා පාගමනක් කොළඹ කොටුවෙන් අද (16) ආරම්භ විය. ලෝටස් වටරවුම දක්වා විරෝධතා පුව 16 February 2016
ඥානසාර හිමි උසාවියට ගෙන එයි රිමාන්ඩ් භාරයේ සිටි බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (16) හෝමාගම උසාවියට රැගෙන එනු ලැබුහ. 16 February 2016
අපි දෙන්නව ළං කළේ ‘සුජාතා’ සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතීන් මලක් සේ ඔබයි ගෙන ආවේ........ සිනා සී වසන්තය ඔබයි ගෙන ආවේ................ වොල්ග 16 February 2016
ත්‍රීරෝද රියක් වළේ : හතරක් රෝහලේ මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මාබෝලේ දී ත්‍රීරෝද රිය දෙකක් ගැටී එක් ත්‍රීරෝද රියක් වළකට වැටී සිව් දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත 16 February 2016
‘මිනිසුන්ට සල්ලි දීලා උද්ඝෝෂණ කරවීමෙන් වැඩක් නෑ‘ ‘ඉන්දියාවට එරෙහිව මිනිසුන්ට සල්ලි දීලා උද්ඝෝෂණ කිරීමෙන් වැඩක් වෙන්නේ නෑ. ඒවාට උත්තරේ මාර්තු මාසේ වෙනකොට මහජනතාවම දේවි. ඊට පස්සේ 16 February 2016
ජනපති ජර්මනියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (16) පෙරවරුවේ ටෙගල් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජර්මනියට පැමිණියේය. 16 February 2016
වයඹ පළාත් සභාව මාධ්‍ය කට වහයි වයඹ පළාත් සභාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කරන බවට චෝදනා කරමින් පළාත් සභා මාසික සභා රැස්විම වාර්තා කිරිමට&nbs 16 February 2016
පරණගම කොමිසම මාස තුනකට අලුත් කරයි අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමට මැක්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ කාලය මාස තුනකින් දීර්ඝ කර තිබේ. 16 February 2016
සිසිලියා ගෝල්ඩන් කී නඩුවටත් උසාවි ගෙන්නයි ගෝල්ඩන් කී මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 720ක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි 6 වැනි සැකකාරිය වන සිසිලියා කො 16 February 2016
බලපිටි උසාවිය ළඟ ඝාතනයක් බෙන්තොට අවන්හලක දී ගුවන් හමුදා භටයකු වූ චමින්ද සම්පත්ට පිහියෙන් ඇන තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට බලප 16 February 2016
හිටපු ප්‍රවාහන ඇමැතිට ඇප ලංකා ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයකු පත් කිරීමෙන් දූෂණයක් සිදුකර ඇතැයි අල්ලස් කොමිසමෙන් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගමට එරෙහ 16 February 2016
‘මහින්දට විජය සමරන්න බෑ‘ විජය කුමාරතුංග 28 වැනි ගුණානුස්මරණය අද (16) කටුනායක, සීදුව 18 කණුව විජය කුමාරතුංග සමාධිය අසල දී පැවැත්විණි. හිටපු ජනපතිනි චන්ද්‍රික 16 February 2016
ගුලු හාලට උත්තර බඳින්න සතොස සේවකයෝ උසාවියේ කෘමින් සහිත සහල් කිලෝ එක් ලක්ෂ හතලිස් දහසක් ගබඩා කර බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍ර 16 February 2016
පිරිතට හිත ගිහින් අනුරාධපුර පළාත් සභාවේ සර්ව රාත්‍රික පිරිත් දේශනය ඇසීමට විදේශ සංචාරකයෝ පිරිසක් ද පැමිණ සිටියහ. ඔවුහු රැය පහන් වන තුරුම පිරිත් ඇ 16 February 2016
කෑමට වින කර ඉල්ලන් කති පිසූ ආහාර සහ අමු මස් එකට ශීතකරණයක ගබඩා කර තැබු බවටත් සනීපාරක්ෂාවට අහිතකර අයුරින් ආහාර සකස් කළ බවටත් වදරකරු වු දෙදෙනකුට අනුරාධප 16 February 2016
පොලිස් පොතෙන් කැළණි ගඟේ නාන්නට ගිය දැරියන් දෙදෙනාගෙන් සිරුරු සොයා ගත් බව නාවික හමුදාව කියයි. ගලේවෙල, මාතලේ මාර්ගයේ මාදිපොල කොබ්බෑවැහැරද 16 February 2016
කුඩු නඩුවෙන් නිදහස්වූ කත විනිසුරුට වඳියි හෙරොයින් ග්‍රෑම් 27ක් ළඟ තබාගෙන ජාවාරම් කළැයි කියන නඩුවක නිදොස් කොට නිදහස් කැරුණු තරුණ කාන්තාවක් අධිකරණයේදී දෙදණ බිම තබා කොළඔ මහ 16 February 2016
හිමිවරු හඳුනාගැනීමේ පෙරට්ටුවට හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරීමට සැකපිට සඳුදා (15) පොලිසියට බාරවීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබූ හිමිවරුන් සිව්දෙනා අද (16) හෝමා 16 February 2016
ගාල්ලේ සුදර්ශි විදුහල අද හිස් ගාල්ල සුදර්ශි විද්‍යාලයේ විදුහල්පතිනිය මාරු කර යැවීමේ සිද්ධියකට විරෝධය දක්වමින් අද පාසල් සිසු සිසුවියන් දෙතුන් දෙනෙකුට වඩා විද 16 February 2016
සවුත්ලන්ඩ්ස් වැසිකිළිය ගැන පුරාවිද්‍යාවෙන් පැමිණිල්ලක් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ඉදිකරන අනවසර වැසිකිලි පද්ධතියක කටයුතු නවතා දමන්නැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගාල්ල කොට්ඨාශ 15 February 2016
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එරෙහි නඩුව කල් යයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙ 15 February 2016
තවුෆික් ජමාත් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉන්දියාවේ සිට මෙරට මුස්ලිම් ආගමික නායකයෙකු ගෙන්වීමට බාධා කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි ලෙස රුප 15 February 2016
‘රටේ ඖෂධ ගිඟයක් නෑ‘ ලංකාවේ ඖෂධ හිඟයක් ඇතැයි පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. ලංකාවේ ලියාපදිංචි ඖෂධ 950ක් අත්‍යවශ්‍ය ඖ 15 February 2016
‘රට වෙනුවෙන් එකට වැඩ කරන්න‘- චන්ද්‍රිකා පටු දේශපාලන වාසියට අරක්ගත්තවුන් නිසා රටේ ගමන් මඟ අඩාල වී ඇතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. 15 February 2016
දෙමස්සිනෝ කුඩු බෙදද්දී කොටුවෙති හිටපු හමුදා සෙබළකු හා ඔහුගේ මස්සිනා බව කියන පුද්ගලයකු තී‍්‍රරෝද රියකින් කුරුඳුවත්තේ තාරවත්තේ හෙරොයින් මත්කුඩු බෙදමින් සිටියදී 15 February 2016
අජාසත් පරපුරේ දියණිය මව කූඩු කරලා මැද මහනුවර උඩතැන්න ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස සිර කර සිටි වයස 87 ක මවක් පොලිසියට ලැබුණු තොරතුරක් මත උඩුදුම්බර පොලිසිය අද (15) සොයාගෙන ඇත 15 February 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026