මේ වීඩියෝව නිමවන කාලය වනවිට තුන් අවුරුදු වියැති දේව නාරයන්ගේ හැකියාවන් ඔබට මේ වීඩියෝවෙන් නැරඹිය හැකියි. තාක්ෂණයට අනුකූල ඔහුගේ ක්‍රිකට් පහරවල් එල්ල කරන්නෙ ග්ලවුස් සහ පෑඩ්ස් වැනි ආරක්ෂක උපකරණද පැලඳගෙන වීම ඊට වැඩි අගයක් එක් කරනවා. ඔහු පිටිය පුරාවටම එල්ල කරන පහරවල් සේම, ඒවායේ අලංකාරත්වයද බලන්න ඔබට හැකිවේවි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd