මත්කුඩු නඩුවේ තිදෙනා යළි රිමාන්ඩ් මත්කුඩු ජාවාරම් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දෙවැනි පෙළ තැපැල් ස්ථානාධිපතිවරයකු ඇතුළු තිදෙනෙ 07 April 2016
වරකාගොඩ ඤාණරතන හිමි අස්ගිරි මහ නායක ධූරයට බදුලු මුතියංගන රාජමහා විහාරාධිපති පණ්ඩිත වරකාගොඩ ඤාණරතන අනු නාහිමියෝ (74) අස්ගිරි පාර්ශවයේ 22 වැනි මහ නායක ලෙස අද (7) ඒකඡන්දයෙන් තෝ 07 April 2016
පැජට් පාර යයි : ගී පොත එයි මහගම සේකර මහා ගීත රචකයා නමින්, කොළඹ 07 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පැජට් පාර නම් කිරීම අද (07) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 07 April 2016
'වැස්සොත් වේගය 60 අඩු කරනු!' සිකුරාදා (08) සිට ලබන 12 දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගොඩගම අවසන් පිවිසුමේ ද අප්‍රේල් 15 සිට 18 දක්වා කොට්ටාව පිවිසුමේ ද වාහන තදබදයක් ඇ 07 April 2016
‘පොලිස්පති තනතුරේ ගෞරවය රැක්කා‘ මෑත භාගයේ බිහිවූ පොලිස්පතිවරුන් අතරින් ආදර්ශමත් ලෙස සිය තනතුරේ ගෞරවය රැකගෙන කටයුතු කළ පොලිස්පතිවරයෙකු ලෙස එන්.කේ ඉලංගකෝන් මහතා ඉ 07 April 2016
අමරවීර-වෙදආරච්චි ගැටුම ඉවරයි ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා යටතේ පැවැති කාර්යයන් රැසක් ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙද ආරච්චි මහතාට අද පැවරූ බව එම අම 07 April 2016
රංග සොයිසාගේ 'ළං වෙලා ළඟ' ගීතය ළඟදීම යෞවන ගායකයෙකු වන ඔහු නමින් රංග සොයිසාය. ගීත නිර්මාණ කිහිපයක්ම සිදුකර ඇති ඔහු ළඟදීම තවත් ගීතයක්, රූප රචනාවක් සමගින් ඉදිරිපත් කිර 07 April 2016
‘ලැම්බෝගිනි පථයත් නෑ : චීනෙට වරාය නගරෙන් ඉඩම් විකුණන්නෙත් නෑ‘ කොළඹ ගාලු මුවරදොර වරාය නගරයේ ඉදි කිරීමට නියමිතව තිබූ ලැම්බෝගිනි ධාවන පථය ඉවත් කළ බවත්, ඉඩම සින්නක්කරව චීනයට ලබා දීමට මීට පෙර තීබූ ත 07 April 2016
කුඩු නැවේ 13 ක් රිමාන්ඩ් ඉකුත් අප්‍රේල් 01 වැනි දා හොරොයින් කිලෝ 110 ක් සමඟ දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් නැවේ සිටි ඉරාන, සිංගප්පුරු හා පකිස්ථාන ජාතිකයෝ 14 ද 07 April 2016
‘මහින්දට නීතියට පිටින් හමුදා ආරක්ෂාව දීලා‘ මෙතරම් කාලයක් හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට යුද හමුදා ආරක්ෂකයන් 103 දෙනකු ලබා දී ඇත්තේ නීතියට පිටි 07 April 2016
නාවික හමුදාව කෝටි 100 ක රට සල්ලි හොයයි වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සපයන සමුද්‍ර ආරක්ෂක කණ්ඩායම් වෙත ආයුධ ලබා දිමෙන් සහ වෙළෙඳ නෞකාවලට අයත් ආයුධ ගබඩා කරදිමෙන් ගත වු මාස හ 07 April 2016
මුහුදු වැදි පරපුරත් සාම්පුර් බලාගාරය එපා වෙයි සාම්පුර් ගල් අගුරු තාප බලාගාරය ඉදි නොකරන ලෙස එහි සන්තෝෂපුරම් හි ලංකා අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය අද (07) උද්ඝෝෂණයක් කළේය. බලාගාර 07 April 2016
රනිල් චීන කොංග්රස් සභාපති හමුවෙයි චීන සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජාතික මහජන කොංග්‍රසයේ සභාපති චන් දු චියැංග් හමුවී සාකච්ඡා පවත්වයි. විදේශ ඇ 07 April 2016
'සිරිපොද' සමග එන අනුර ඇහැලේපොල නමින් අනුර ඇහැලේපොල වන ඔහු ගායකයෙකු ලෙස කටයුතු කරයි. ක්ෂේත්රය තුළ තවත් බොහෝ දේ කරන්නට අපේක්ෂා කරන ඔහු සිය සංගීත ජීවිතය පිළිබඳ 07 April 2016
‘එ්කාබද්ධ විපක්ෂය දිය වෙනවා’ ‘එ්කාබද්ධ විපක්ෂය එන්න එන්නම දිය වෙනවා.ඊයේත් අපේ ආණ්ඩුවට ඒ පැත්තෙන් තුන්දෙනෙක් ආවා අමාත්‍ය ධූර අරගෙන. ඉදිරියේ තවත් පිරිසක් ආණ 07 April 2016
‘ආණ්ඩුව දැන් ව්‍යවස්ථාවෙනුත් රිංගනවා‘ ‘අද භාණ්ඩ වල මිල අහස උසයි. අවුරුදු කාලේට ජනතාවට සහන දෙනවා වෙනුවට ඇමැතිවරුන්ට අවුරුද්ද කන්න තෑගි පත්වීම් දෙනවා‘ යැයි ජනතා විමුක් 07 April 2016
සැමීට තරුණියන්ගේ උණුසුම් ප්‍රතිචාර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ඩැරන් සැමී සහ ජොන්සන් චාල්ස් තම මව් රට වන ශාන්ත ලුසියා වෙත පසුගියදා පැමිණියා. ගුවන්තොටුපලේදී ඔව 07 April 2016
පොලිස් පොතෙන් කොච්චිකඩේ ඇත්ගාලේ වළ දමා තිබූ මාස 9ක් වයසැති බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි. බිළිඳියගේ මව හා පියා කොච්චිකඩේ පොලිසිය 07 April 2016
දෙව්රම් වෙහෙරේ පඬුරටත් විදලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ බෝධිය වටා ඇති වැටේ ගැට ගසා ඇති පඬුරු සොරකම් ක 07 April 2016
මිරිකන්න ගිය කොල්ලා හොඳට මිරිකෙයි සරසවි ශිෂ්‍යයකු බව කියන තරුණයකු පානදුර වෑකඩදී පහර කෑමට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටී. යතුරුපැදියෙන් ගොස් තරුණියන් කිහිප දෙනකුගේ 07 April 2016
ඇඹිලිපිටි සාක්කිකරුට එරෙහි කොල්ලකෑම් නඩු 10ක් ඇඹිලිපිටිය නගරයේ සාදයකදී පොලිසිය හා ඇතිවු ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන (29) එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට 07 April 2016
කුමාර තිරිමාදුරගේ 'උඩැක්කි කෝලම' මහරගමදී ඔහු දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස ඔබ හඳුන ඔහු ගායකයෙකු ලෙසද මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව සිටියි. ඔහුගේ 'මහරගමදී හම්බවුණේ මේ උ 07 April 2016
කේශාට නිදහස ඕනෙලු රැප් ගායිකාවක වන කේශා රෝස්ට නිදහස ඕන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඇය ටික කාලයක් සඳහා ගායනයෙන් ඈත් වෙන බව ඇය සඳහන් කර සිටියා. මෙය 07 April 2016
කොළඹ සරසවි රැකියා පොළ සිකුරාදා කොළඹ විශ්ව විද්‍යාලයීය වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය මගින් සංවිධානය කරන රැකියා පොළක් අප්‍රේල් 8 වැනි සිකුරාදා පෙරවරු 9 සිට පස්වරු 5 දක 07 April 2016
කට්ටඬියාගෙන් තක්කඩි වැඩක් : හිර කළ දෙහි රෝහලේදී එළියට දිවා රෑ නිවසට ආ බව කියන නාගයකු පළවා හැරීම සඳහා ගාල්ල කට්ටඩියකු ගම්පොළ දිඹුල්පතනේ 47 හැවිරිදි කතකගෙන් රුපියල් 20,000ක් ගෙන දෙහි හිර කිරී 07 April 2016
සිසිලියා තව උසාවියකින් රිමාන්ඩ් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය සිසිලියා කොතලාවල කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී අද (7) රිමාන්ඩ් කැරිණි. ස 07 April 2016
ලක් සිසුවියෝ ජාත්‍යන්තරය දිනති ඇමරිකා එක්සත් ජනපදියේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර නීති ශිෂ්‍ය සංගමය 57 වැනි වරට සංවිධානය කළ ෆ්ලිප්සි ජෝශප් අනුස්මරණ කථික තරඟාවලිය 07 April 2016
හැරීගෙත් හොර පෙමක් මාට්ටු වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු වන හැරී ස්ටයිල්ගේ හොර පෙමක් ගැන මේ දිනවල කතාබහට ලක්වෙනවා. ඔහු පසුගිය සංචාරයකදී ග 07 April 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026