ඉන්දියානු දමිළ නළු වික්‍රම්ගේ සහ නයනතාරාගේ නවතම චිත්‍රපටයක් සැප්තැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතයි. Iru Mugan ලෙස මෙම චිත්‍රපටය නම් කර තිබේ. එහි ප්‍රචාරක පටය මේ වනවිට එළිදක්වා ඇති අතර, මේ වනවිට එය ඉහළ නැරඹුමක් ලෙස වාර්තා වේ.
"අයි" චිත්‍රපටය තුළින් සම්මානයට පාත්‍රවූ වික්‍රම්, නැවතත් සම්මාන අතරට ගෙන යන චිත්‍රපටයක් ලෙස මෙය නම් වන බව චිත්‍රපට විචාරකයෝ සඳහන් කරති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දකුණු ඉන්දියාව දෙවනත් කරන වික්‍රම්