බාර්ටෙන්ඩර්වරුන් යනු හුදෙක් මත්පැන් බෙදන්නන් නොව ඉන් එහා ගිය හැකියාවන් සහිත පිරිසක් බව ඔබ දන්නවා ඇති. මේ වීඩියෝවේ සිටින්නේ එවන් සුවිශේෂ බාර්ටෙන්ඩර්වරයෙක්. ඔහුගේ විශේෂත්වය නම් ඔහු එක් වර බීම 17ක් සෑදීමයි. එය සෑදීමේ මූලික පියවර සේම අවසන් පියවරත් ඉතාමත් ආකර්ෂණීයයි. මෙහි ඇත්තේ පියවර තුනක් වුවත් ඒ මුළු සිදුවීමක් ඉන්ද්‍රජාලයක් මෙන් බලාසිටිය හැකි තරම් ලස්සනක් පවතිනවා. එසේම මෙය ලෝක වාර්තාවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd