මෙම සංගීත ඛණ්ඩය මේ අයුරින්ම ඔබට අසා පුරුදු ඇති. දේශීය සංගීතය ඇසුරින් නිර්මාණය කෙරුණු මෙය මේ ආකාරයෙන්ම අසන්නට හැකිවන්නේ බිලී ප්‍රනාන්දු සහ නයිජල් ප්‍රනාන්දුගේ වේදිකා ප්‍රසංගයකදියි. මේ පාසල් සිසුන් එය අනුකරණය කරමින් සිදුකරන වාදනය අසා සිටීම ඔබට එම මුලින් සිදුවීම සිහිපත් කරවනවා සිකුරුයි. මෙයට අදහස් දක්වමින් බිලී පවසා ඇත්තේ, මොවුන් ඉක්මනින්ම තමුන් සහ නයිජල්ගේ වාදන හැකියාව අභිභවා යනු ඇති බවයි. එනිසා ඔබත් මෙය නරඹන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd