රුපියල් සිය කෝටියක රජයේ සල්ලි අවභාවිතය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශ අද (4) බරපතල දූෂණ හා වංචා විමර්ශන ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
ඔහු ඇමැති සමයේ ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතනයන් හි සිදුවූ ගනුදෙනු ගැන ප්‍රකාශයක් ලබාගැනීමට එහි කැඳවා තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලජ්ජා නැතුව සුදු ඇඳගෙන එන හැටි. ඒ විතරක්යැ 2/3 බලයක් තිබ්බ රට බේරගත්ත නායකයා අන්දලා ඒ මනුස්සයවත් නැතිකරපු සහ අදටත් නැතිකරනවා (බ)
අනේ මේ වගේ ජාතියට ආදරේ, උගත් බුද්ධිමත්, තඹ සතයක් හොරකම් නොකරපු එඩිතර වීරයෙකුට මොකට කරදර කරනවද මන්දා (නි)
මේ වගේ 100 ක් හිටියා නම් අපේ රට ගොඩ. (නි)
සුදු ඇඳගෙන හිටියට මෙයාගේ කළුම කළු වැඩ තියෙන්නේ.ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන්න මෙයා දක්ෂයි.අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන බොහොම ලොකු දැනුමක් තියෙන්නේ.රට ජාතිය ගැන පුදුමාකාර කැක්කුමක් තියෙන්නේ මෙයාට.ඒවා මතක් වෙද්දී අම්මාපල් දුකේ බැරුවා. (බ)
අපි තමයි රැවටෙන්නේ හැමදාම මෙයාලාට (ම)
ලෙස්ලි, ඔබ හරි. මේ වගේ තක්කඩින්ට දඬුවම් දෙන්න මේ රජය අපොහොසත් වුනොත් මගේ ඡන්දය යලි ලැබෙන්නේ නැහැ. අඩු ගන්නේ ඡන්ද සීයක් විතර වත් නවත්වන්න බලපෑම් කරනවා! (අ)
තිලක්-ඩුබායි. ඔහේ අපේ රට කියන්නේ ඩුබායිද? එහෙනම් අපට ප්‍රශ්නයක් නැහැ. (නි)
පිරුවට ඇඳට උපාසක වෙන්නේ නැහැ වගේම පාද යාත්‍රා ගියා කියල කරපු නරක වැඩ වලින් බෙරෙනවානම් බොරු උන්නැහේ (රේ)
\"රුපියල් සිය කෝටියක රජයේ සල්ලි අවභාවිතය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශ අද (4) බරපතල දූෂණ හා වංචා විමර්ෂණ ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය\". ......රුපියල් කොටි සියයක් කියන්නේ කජු ඇටද? කොස් ඇටද? ඔය එක ගනුදෙනුවක් පමණයි.ඔවැනි ගනුදෙණු සිය දහස් ගණනක් වනචර දශකයේදී සිද්ධ වුණා.ඒ ගැනත් සොයන්න.සියලුම දෙනාට දැඩි දඬුවම් දීල එම මුදල් රාජසන්තක කරන්න.(රේ)
ජනතාවගේ කෝපය නිවන්න පොඩ්ඩක් ප්‍රශ්න කරලා එළියට දානවා. අපි තමයි රැවටෙන්නේ.(ම)
දේශපාලන පළිගැනීමක් වගෙයි නේද මහත්තයෝ? එහෙම නැත්නම් ඇමෙරිකන් කුමන්ත්‍රණයක් වෙන්නත් බැරි නැහැ. උපවාසයක්වත් කරලා බලමු! (බ)
බොරුවෙන් වංචාවෙන් අනුන් රවටන්න ගියාම අවසානයේ රැවටෙනේ පසු තැවෙන්නේ තමුන්ම පමණි (ම)
නටාපු තොයිලෙකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. ඔය සුදු පිරුවටයම ඇඳගෙන ඡන්දයකදී මජනතාව ඉදිරියේ මනාපය ඉල්ලාගෙන යන්න පුලුවන්ද අනේ? (නි)
පදයාත්‍ර ගිහිල්ල රටම බයකරලා හොරකම් වසාගන්නට බැරි වුණාද? (ම)
සුදුවට ඇඳගෙන ඉන්න අය දැන්නම් විශ්වාස කරන්නම බැහැ (නි)
මේ අයට දඬුවම් නොකළොත් මේ ආණ්ඩුවෙන් වැඩක් නැහැ (නි)
සමහර අයට තැනක් ලැබුණත් ජන්ම ගති අත්හරින්න අමාරුයි (නි)
කලින් උපදෙස් දුන් අයම මේකටත් උපදෙස් දෙයි. (නි)
කාලයක් සමාජවාදය ගැන පීඩිත පන්තිය ගැන කතාකරපු අය නේද? ලැජ්ජාවේ පනයනවා (නි)