බලපත්‍ර නොමැතිව කුඹුක් දැව තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු හයදෙනෙකු අද (4) අලුයම බලන්ගොඩ කල්තොටකන්ද බිබිලේගම හන්දියේ දී අත්අඩංගුවට ගත් බව වන රක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය දැව වලට ආරක්ෂාව දීපු බවකුයි පෙනෙන්නේ. (ම)
පොලිසියේ බොහෝ අය පරවවලදී හරියට රාජකාරි කරන්නේ නැත.ට්‍රී වීල් සහ මොටර්සයිකල වමෙන් ඉස්සර කරලා. පොලීසියේ මහත්තුරු ඒවා නොදැක්ක වගේ ඉන්නවා.බුස් ගැනත් එහෙම තම.යන්නෙම නීතියක් නැතිව (අ)