ෆුට්බෝල් ක්‍රීඩාවේ වේගය කියන දේ අත්‍යවශ්‍ය සාධකයක්. වේගයෙන් ඉලක්කයට එල්ල කරන පහරක් බොහෝවිට දැල රකින්නා‘ගෙන් ගිලිහී දැල කරා ඇදී යනවා ඔබ දැක ඇති. මේ කියන්න යන්නෙ වෙනස් කතාවක්. ෆුට්බෝල් ක්‍රීඩාවේ පැනල්ටියක ඇති වැදගත්කමත් ඔබ හොඳින් දන්නවා ඇති. මේ තියෙන්නෙ පැනල්ටි ගැහිලි වගයක්. මෙහි මෙසී, පර්ලෝ වගේ ප්‍රවීණයොත් ඉන්නවා. මේ පැනල්ටිවල විශේෂත්වය ඒවා ස්ලෝමෝෂන් ගමන් කිරීමයි. එය ප්‍රහාරකයාගේ හැකියාවක්. ඒ වගේම එය දැල් රකින්නා කිසිවිටක නොසිතන අවස්ථාවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd