නිතිවිරෝධී ලෙස සිංගප්පුරුවට කෝටි තුනහමාරක් වටිනා විදේශ මුදල් තොගයක් රැගෙන යාමට තැත් කළ ලාංකිකයන් දෙදෙනෙකු අද (04) අලුයම අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ ආරංචි කියයි.
ඔවුන් ළඟ තීබී යුරෝ, ස්විස් ෆ්‍රෑන්ක් සහ සවුදි රියාල් සොයා ගත් බව රේගු නිලධාරීන් පවසයි.
මෙම මුදල් විසිතුරු බඳුන් වල සඟවා ගෙන පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙගු නිලධාරින්ට ස්තුතිය , ඔවුන්ව දිරි ගැන්වීමටසහ පාගා නොගැනීමට රජයට සොයා දෙන මුදල් සහ කාණ්ඩ වලින් දිරි දීමනාවක් දිය යුතුමයි (ම)