බණ්ඩාරවෙල අ.පො.ස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක සේවකයෙක් හදිස්සියේ මරුමුවට පත්විය. විභාගය ප්‍රශ්නයකින් තොරව සිදුකරගෙන යයි.


අනුරාධපුර හිදෝගම තුරුවිල වැවේ මාළු ඇල්ලීමට ගිය ධීවරයකු බෝට්ටුව පෙරළී මිය ගිය බව පොලිසිය කියයි.