ඉන්දීය මගී දුම්රියක ගින්නක් ඉන්දියාවේ සීග්රගාමී මගී දුම්රියක ගින්නක් හට ගැනුණි. ගින්න හට ගැණුනේ අද (18) අලුයම 5.15 ට පමණ යැයි පැවැසෙයි... 1 hour ago
Y රොකී · 1 hour ago දිමුත්,ගයාන්,කුමාර්, දිල්ශාන් හතර දෙනාටම දිවස් තියනවා වගේනෙ.රට බෙදන්න හැන්දත් අරගනමද එන්නේ! අම්මෝ , තියන දැනුම? ඔයාලා දේශපාලනය පිලිබඳ විශේසඥයන් වෙනවට වඩා හොඳයි ආරූඩෙන් සාස්තර කියන්න පටන් ගත්තානම්! අනේ මෙහෙම බය ගුල්ලන් ඉන්න රටකනේ අපි ජීවත් වෙන්නේ! (අ) Reply 0
Y රූපවතී · 1 hour ago පිටරැටියෝ එනවා අපේ රටේ දිග පළල මනින්න. අපි රටවැසියෝ. අපිට අයිතියක් නැහැ මේවාට හරස් වෙන්න (නි) Reply 0
Y ගයාන් · 1 hour ago බටහිර රටවලින් මේ එන්නේ කුමක් සඳහාද ? අපිට ආදරේටද ? විව්‍යස්ථා හරහා උ/නැ ට බලය ලබා දෙන ලෙස එන හැමෝම ඉල්ලයි .කැනඩාවෙන් ආව. ඔක්කොම උතුරට යනවා .සිංහල මෝඩයා කුලල් කාගන්නවා ,බලපල්ලා 2020 දී වෙනදේ .හරක් රැලට.(අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කෙලින්ම යයි උතුරු රාජ්ජය පිහිටුවන්න. (බ)
දිමුත්,ගයාන්,කුමාර්, දිල්ශාන් හතර දෙනාටම දිවස් තියනවා වගේනෙ.රට බෙදන්න හැන්දත් අරගනමද එන්නේ! අම්මෝ , තියන දැනුම? ඔයාලා දේශපාලනය පිලිබඳ විශේසඥයන් වෙනවට වඩා හොඳයි ආරූඩෙන් සාස්තර කියන්න පටන් ගත්තානම්! අනේ මෙහෙම බය ගුල්ලන් ඉන්න රටකනේ අපි ජීවත් වෙන්නේ! (අ)
කොටි නියෝජිතයෝ තමා මේ එන්නේ.(රේ)
ආවා අවා රට බෙදන්න ආවා... (අ)
පිටරැටියෝ එනවා අපේ රටේ දිග පළල මනින්න. අපි රටවැසියෝ. අපිට අයිතියක් නැහැ මේවාට හරස් වෙන්න (නි)
බටහිර රටවලින් මේ එන්නේ කුමක් සඳහාද ? අපිට ආදරේටද ? විව්‍යස්ථා හරහා උ/නැ ට බලය ලබා දෙන ලෙස එන හැමෝම ඉල්ලයි .කැනඩාවෙන් ආව. ඔක්කොම උතුරට යනවා .සිංහල මෝඩයා කුලල් කාගන්නවා ,බලපල්ලා 2020 දී වෙනදේ .හරක් රැලට.(අ)