IMG-LOGO

සනී ලියෝන් දින දර්ශනයකට සරාගී වෙලා

2016-08-03-ent-04

ඉන්දියානු ඡායාරූප ශිල්පියෙකු වන දබූ රත්නානිගේ විසින් වසරක් පාසා සිදුකරන දින දර්ශනයක් සඳහා මේ දිනවල නැවත සූදානම් වන බව සඳහන් වෙයි. 2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත දින දර්ශනය සඳහා මේ වනවිට වැඩ ආරම්භ කර ඇත්තේ සරාගී නිළි සනී ලියෝන්ය.

මෙම දින දර්ශන ඉතාමත් සීමිත ප්‍රමාණයක් එළිදක්වන අතර, මෙම දින දර්ශනය හිමි වන්නෙ බොලිවුඩයේ ඉහළ ඝණයේ ව්‍යාපාරිකයන්ට බව සඳහන් වෙයි. සනී නවතම ඡායාරූප කිහිපයක් ඉදිරියේදී එළිදැක්වීමට සූදානම් වන බවද එහි සඳහන් වෙයි.

 

2016-08-03-ent-03



අදහස් (0)

සනී ලියෝන් දින දර්ශනයකට සරාගී වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 457 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site