ගම්පහ කෙහෙල්බද්දරදී පදිකයකු යටකර පළා ගිය බව කියන රියදුරකු ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා විසින් ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
චන්දන සමන් එසේ රිමාන්ඩ් කැරුණු අතර ඔහු පැදවූ වාහනයට යටවූ බව කියන පදිකයා මියගොස් ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි මිනිහා අතින් වරදක් වුණොත් තමයි වරදක් විදියට දකින්නේ. දැන් අර ඇමති කෙනෙක්ගේ රියට හැපුණා කියන තරුණයට සාධාරණය ඉටුවුණාද? (නි)
කවුරු කළත් වරදට දඬුවම් ලැබිය යුතුය. (නි)