කතරගම යන්න ගිහින් යන්නම යයි කතරගම තිස්සමහාරාම මාර්ගයේ හතේ කණුව අසලදී අද (21) බසයක් හා ත්‍රීරෝද රියක් ගැටී ත්‍රී රෝද රියේ ගිය බව කියන තිදෙනෙකු මිය ගිය බව පොලිස් ම 21 August 2016
වැඩට යන අලුත්ම සාත්තරේ මේ සිටි ගෝ නමින් ඇති සාමාන්‍ය ස්කූටරයක් ලෙසින් සැකසූ උපාංගයක්. ඔබ පාදයෙන් ලබා ගන්නා තල්ලුවෙන් මෙය ඉදිරියට යනවා. සරල වුවද ඉහළ තාක 21 August 2016
ආයෙමත් ක්‍රිකට් පූට්ටු වෙයි ක්‍රිකට් පරිපාලනේ සිද්ධවෙන වැරදි ඉවසන්නම බැරැව ක්‍රිකට් පරිපාලනේ දෙවැනිය තමන් දරන තනතුරින් ඉල්ලා අස්වනවය කියල ක්‍රිකට් ලොක්ක 21 August 2016
සිනමාවෙන් හෙටක් හොයන නිපුන් නම නිපුන් මියුෂාන් ඉගෙන ගත් පාසැල ජනාධිපති විද්‍යාලය - නාත්තණ්ඩිය පවුලේ විස්තර අම්මායි, නංගියි ,මල් 21 August 2016
පයිලට්ගේ වැඩ තහනම් ජර්මනියේ ෆ්රැන්කට් නුවර සිට කොළඹ බලා පසුගිය 19 වැනිදා පියාසර කරමින් තීබු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල්554 ගුවන් යානයේ කපිතාන් 21 August 2016
මාලබේ වහන්නැයි සිසු මවුපියෝත් පාරට බසිති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන මෙන් ඉල්ලමින් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියෝ අද (21) දහවල් ගම්පහ, බදුල 21 August 2016
මෛත්‍රී කසය අතට ගනී (සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි) (පරිවර්තනය කෝවිද ගුණසේකර) පසුගිය බදාදා, නිකිණි පොහෝ දින ආගමික වතාවත් නිමවීමෙන් පසුව ජ 21 August 2016
දරුවා විකුණන්න ගිය ලක් අම්මා පිටුවහල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී උපන් තම නිවුන් දරුවන්ගෙන් එක් දරුවකු ඩිරාම් 2500කට (රුපියල් 99000) විකිණීමට තැත්කළැයි කියන ශ්‍රී ලාංකික 21 August 2016
හිටපු කොටියාට වස එන්නත් දුන්නාදැයි සොයන්න කමිටුවක් පුනරුත්තාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇතිදැයි සෙවීම සදහා සිදුකිරීමට සැලසුමි කර සිටින ජාත්‍යන්තර ව 21 August 2016
බන්ධුල ගුණවර්ධනත් යන බව කියයි හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන කියයි. ඉල්ලා අස්වීම අද රා 21 August 2016
සංගීතය රස විඳින්න මේ වීඩියෝව ඔබට පිවිතුරු නැවුම් සංගීතයක් සපයනු ඇති. සාමාන්‍යයෙන් තාල වාද්‍ය භාණ්ඩවලින් පමණක් එවැනි හඬක් නිර්මාණය කළ නොහැකි වුවත් 21 August 2016
බස් මරුවා කතක් බිලි ගනී මහරගම පමුණවේදී බසයකට යටවී කතක අද (21) මිය ගිය බව පොලිසිය කියයි. 21 August 2016
තොණ්ඩමන් පොලිසියට රාජකාරි උගන්වන්න යයි හැටන් කොටගල නගරයේ හින්දු කෝවිලක පූජකවරයකුට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට දිඹුල පොලිසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට එරෙ 21 August 2016
ආනයනික ලොකු ලූනු බද්ද ඉහළට දේශීය ගොවීන් අස්වනු නෙළීම ආරම්භ කර ඇති හෙයින් වහා ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 15කින් ඉහළ දැමු බව මුදල 21 August 2016
ආදරයේ දුක විතරයි දැනට අත්විඳලා තියෙන්නේ පුංචි කාලේ ඉදන් නළුවෙක් වෙන්න හීන මවලා. මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදියට කලා ක්ෂේත්රයට ඇවිත් අද වනවිට අර මුලින් කිව්ව නළු 21 August 2016
ත්‍රී රෝද රිය තුනට කැඩේ පිළියන්දල හල්පිටදී අද (21) ත්‍රී රෝද රියක් හා මෝටර් රියක් හැපී ත්‍රිරෝද රිය තුනට කැඩී එහි ගමන් ගත් අයකු මරුණුවට පත් වී සිව් දෙනෙකු තු 21 August 2016
පහේ කඩඉමෙන් එගොඩ වෙන්න සැරසේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද උදෑසන විභාග මධ්‍යස්ථාන දෙදහස් නවසිය පනස් නවයකදී පැවැත්වෙන බව විභාග දෙපාර්ථමේන්තු ආරංචි මාර්ග 21 August 2016
Mohenjo Daro චිත්‍රපටයේ අසාර්ථකත්වයට හේතුව ඇයද? මෙම වසරේ බොලිවුඩය තුළින් නවක තරු බොහෝ ප්‍රමාණයක් දැක ගැනීමට හැකියාව තිබේ. එයට හේතුවන්නේ ඉදිරියේදී මෙන්ම මේ වනවිටත් එළිදැක්වූ 21 August 2016
එයාට කොහෙත් එකයි මෙයා ගම්පහ පළාතෙ දේසපාලන පවුලක පොරක්.. පවුලෙ කිහිප දෙනෙක් එක එක පක්ෂවලින් දේශපාලනේ කළත් මුන්නැහේ කවදාවත් මහඡන්ද ඉල්ලලා නැහැ.. ඒත් 21 August 2016
පුංචි තිරයට ආවෙ වසර දහයකට පස්සෙ වේදිකාව, ටෙලිනාට්‍ය ඔස්සේ ජීවින රඟමඬලේ මේ දක්වා වසර 40 ක පමණ කාලයක් සිය පේ්රක්ෂක ආදරය දිනාගත් අපූර්ව රංගවේදියා සරත් කුලාංග අ 21 August 2016
ෂැඔලින් පන්සලේ කුංෆු චීන ආත්මාරක්ෂක සටන් කලාවන් යනු සියල්ලන් නරඹන්නට ආසා කරන කොතෙක් නැරඹුවත් එපා වීමක් ඇති නොවන කලාවකි. එහිදී ෂඔලින් ආරාමවාසී භික්ෂූන් 21 August 2016
ආදරයෙදී මම උදාසීනයි... 2016 ජනවාරි මාසයේදී ගීත නිර්මාණයක් එළි දැක්වුවා. Jinna සමඟ යුග ගායනයක්. "අනිමිසයක්" තමයි ගීතයේ නම. දැනට YouTube හරහා ගීතයට සවන්දෙන්න පු 21 August 2016
තෙල්දෙණියේ ඉන්ධන පිරවුම් හලක ගින්නක් තෙල්දෙණිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඇති වු ගින්නකින් ඉන්ධන රැගෙන ආ බවුසර් දෙකකට හා අසල නිවෙසකට හානි සිදුව ඇතැයි පොලිසිය කිය 20 August 2016
වෙට්ටුවෙන් මට්ටු වී කොස්තාපල් රිමාන්ඩ් ත්‍රිරෝද රියක් පදවමින් අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාට වෙට්ටු දැමූ බව කරන්දෙණිය පොලිසියේ කොස්තාල්වරයකු වු අජිත් ලාල් මෙන 20 August 2016
ස්ටාර් කුක් කෙනෙක් ආවෝ දඹුල්ල පැත්තෙ රෑගත කෙරෙන ටෙලි නාට්‍යයක කණ්ඩායමක් ඒ අවට ප්‍රදේශයේ මාසයක් විතර නතර වෙන්න වෙනවලු. වර්තමානයේ බොහෝ නිෂ්පාදන කණ්ඩා 20 August 2016
දිල්හානි දුවනී ගීතයට ලෝකයම ආදරෙයි... මෙවර ”සඳැල්ල” මතක පොතට සිය මතකය අවදි කරන්නේ සිංහල සංගීත ක්ෂේත්රයට පහළ වී සිටින අනගි සම්පතක් බඳු ගායිකාවකි. ඇය ප්‍රවීණ 20 August 2016
පාකින් දෙවියෝ වාහනයක් පාක් කරන්න සාමාන්‍යයෙන් ඉඩ අඩු ස්ථානයක සැලකිය යුතු වෙහෙසක් දරන්නට වෙන්නේ, වාහනය තාක්ෂණයෙන් පරිපූර්ණව කැමරා සහිතවත් සිටි 20 August 2016
අධිවේගේ වාහනයක් ගිනි ගනීයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේ වාහනයක් ගිනි ගනිතියි වාර්ථා වේ. 20 August 2016
ජනපතිගේ රහස් කතාවට බන්දුල උත්තර දෙයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ රහස් එළි කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීම හාස්‍යට ලක් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණ 20 August 2016
නියමුවා අසනීපවේ : යානය පැය 15 ක් පමා වේ අසනීප වූ ලුවන් නියමුවා වෙනුවට වෙනත් නියමුවෙකු යොදා ශ්‍රී ලංකන් ඒ 330 ගුවන් බසයක් පැය 15 ක පමාවකින් පසු අද (20) රාත්‍රී 7.15 ට ජර්මනියේ ෆ්‍ර 20 August 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026