පින්නදූව අධිවේගී පිවිසුම අසල මාර්ගයේදී අද(31) අලුයම යතුරුපැදි දෙකක් කාරයක ගැටීමෙන් යතුරුපැදිකරුවෝ දෙදෙනෙක් මරුමුවට පත් වූහ.
ඔවුන් දෙදෙනා සංගීත සංදර්ශණයක් බලා ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදිමතේ ගියාද දන්නෙ නැහැ (නි)
අපරාදේ! වටිනා ජීවිතනේ මේ නැතිවෙන්නේ (නි)