රජය තම ඉල්ලීම් නොදුන් බව කියමින් රට පුරා උණ බම්බු ගේට්ටුකරුවෝ 700කට ආසන්න පිරිසක් අද(31) වර්ජනයේ යෙදී සිටිති.රුපියල් 5000 දීමනාවක් ඇතුලු ඉල්ලීම් රැසක් ඔවුහු ඉල්ලති
රජය තම ඉල්ලීම් නොදුන් බව කියමින් රට පුරා උණ බම්බු ගේට්ටුකරුවෝ 700කට ආසන්න පිරිසක් අද(31) වර්ජනයේ යෙදී සිටිති.රුපියල් 5000 දීමනාවක් ඇතුලු ඉල්ලීම් රැසක් ඔවුහු ඉල්ලති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය මේ ආණ්ඩුව ආවට පස්සෙද බඳවා ගත්තේ? හරි මේගොල්ලන් පරණ කට්ටියක් නම් මහින්ද මහත්තයාගේ කාලේ උද්ඝෝෂණය කරන්න තිබුනනේ. මොනවද ලැබෙන්නේ බලන්න. (නි)
අහිංසක ගේට්ටු ක්‍රියාකරුවන්ගේ රැකියාවට පහර ගැසීම මගේ අරමුණ නොවෙයි. නමුත් දිවා රාත්‍රී ඉතාම නිවැරදිව සංවේදක මඟින් ස්වයංක්‍රීයව ක්‍රීයාත්මක වෙන ගේට්ටු රුපියල් 10000ක් වැනි මුදලකට ලංකාවේම සම්පුර්ණයෙන් නිමකරන්න පුළුවන්. මුළු ලෝකෙම වේගයෙන් තාක්ෂණයෙන් ඉදිරියට යද්දී, අපි තවම උණ බම්බු ගහනවා. රට ගැන තීරණ ගන්න අපිම පත්කරපු දේශපාලන අන්දරේලා දේවාල වල පොල් ගහනවා නම්, වශී බෝල අතගානවා නම්, වසරකට විශ්ව විද්‍යාල වලින් එළියට එන නවීන දැනුමින් සන්නද්ධ තාක්ෂණය උගත් දහස් ගණනක්වූ අපේ දරු දැරියන්ගේ අනාගතය ගැන කවර කතාද? (නි)
ලැජ්ජාවේ බැහැ. ලංකාවේ තවමත් ඇත්තේ උණ බම්බු ගේට්ටුද? (නි)
යන්න උසාවියට, දෙනවා කියලා ලිඛිත නියෝගයක් දී තිබේ නම්. අඬුව අතේ තියාගෙන අත පුලුස්සාගන්න උපදෙස් දෙන්නේ කවුද? (නි)
උණ බම්බු ගේට්ටුකාරයෝ හරියට වැඩ කරනවා නම් වාද්දුවේ අහිංසක මිනිසුන් 5 දෙනෙක් එක තැන මැරුණේ කොහොමද? (නි)