අල්ලස් කොමිසමට ප්‍රකාශයක් දෙන්නැයි නාමල්ට නියෝග අයථා ලෙස මුදල් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව ලබන 15 වැනිදා පෙරවරු 10.00 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්& 31 January 2017
විජිත රෝහණ විජේමුණි අත්අඩංගුවට මහජනයා නොමග යන ආකාරයෙන් අසත්‍ය අනාවැකි පළ කළැයි සැකපිට ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කි 31 January 2017
ආරක්ෂක හිස්වැසුම් ප්‍රමිතියේ නීතිය අප්‍රේල් 1 දා සිට යතුරුපැදිකරුවන් සඳහා ප්‍රමිතියෙන් යුත් ආරක්ෂක හිස්වැසුම් පැළඳීමේ නීතිය ලබන අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන 31 January 2017
“සංචාරකයින්ට වීසා දෙද්දී සෞඛ්‍ය ගැනත් බලන්න“ සංක්‍රමණිකයින්, සංචාරකයින් හා ව්‍යාපාරිකයින් ලෙස අසල්වැසි රටවලින් මෙරටට පැමිණෙන අයගෙන් විවිධ රෝග රටට ඇතුළු විය හැකි නිසා ඔවු 31 January 2017
ශ්‍රී ලාංකිකයන්ටත් සී ෂෙල්ස්හි ධීවර රැකියා සී ෂෙල්ස් රටෙහි ධීවර ක්ෂේත්රයේ පවතින රැකියා සදහා වැඩි අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට එරට මහකොමසාරිස් ඩේවිඩ් පියරේ මහතා කැ 31 January 2017
බන්ධනාගාර රෝහලේ දූෂණ ගැන විමර්ශනයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිදුව ඇතැයි කියන දූෂණ සිද්ධීන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශන කණ්ඩායමක් යොදවා ඇතැයි එම රෝහල් ආරං 31 January 2017
2016 වසරේ හොඳම ලාභ ලැබූ චිත්‍රපටය 2016 වසරේ බොලිවුඩ් තිරගත වූ චිත්‍රපට අතරින් හොඳම ලාභයක් උපයාගත් චිත්‍රපටය බවට අමීර් ඛාන්ගේ ‘දංගල්’ චිත්‍රපටය තේරී පත්ව ඇත. ම 31 January 2017
මිනිසෙකු අඳින්න මේ ලෙස මිනිසෙකුගේ රුවක් අඳින්නේ ක්වොන්ග් ග්වෙන්. ඔහු එය අඳින්නේ පාට පැන්සල්වලිනුයි. මෙම ආලේඛ්‍ය චිත්‍රය ඉතා වේගයෙන් පෙන්වුවත් එ 31 January 2017
ඕනම දෙයක් පරිණාම කාලයත් එක්ක වෙන්න ඕන වර්තමාන පරම්පරාව තුළ ගීත නිර්මාණ කරුවන් ලෙස ඉහල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින ඔවුන් ගේ නිර්මාණ විටක ජාත්‍යන්තර ඇගයීමට පවා 31 January 2017
අල්ලස් ඉල්ලූ එස්.අයි රිමාන්ඩ් විත්තියට වාසි වන අයුරින් පැමිණිල්ල විභාග කිරීම සඳහා අල්ලසක් ඉල්ලූ බව කියන උප පොලිස් පරීක්ෂවරයකු ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙ 31 January 2017
මැලේසියා ශ්‍රී ලංකා තානාපති මුසම්මිල් කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මැලේසියාවේ නව තානාපතිවරයා ලෙස බදාදා (1) සිට වැඩ භාරගැනීම සඳහා මැලේසියාව බලා 31 January 2017
සුමන්තිරන් ඝාතන සැලැස්මේ සුලමුල නල්ලවන් (සැබෑ නම නොවේ) උතුරේ ගම්මානයක ජීවත් වන දෙමළ තරුණයෙකි. 2009 මැයි මාසයේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතින් පරාජය කැරුණු එල්.ටී.ටී.ඊ සංවි 31 January 2017
දිපීකාට තවත් හොලිවුඩ් චිත්‍රපටයක් මේ දිනවල අති සාර්ථකව තිරගත වන 'xXx: The Return of Xander Cage' චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණපොවන දිපීකා පදුකෝන්ට තවත් හොලිවුඩ් චිත්‍රපට 31 January 2017
ලක් විද්වතෙකුගෙන් ලොව මවිත කළ නව සොයා ගැනීමක් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතා ලොව ප්‍රථම වරට වායුමය හයිඩ් 31 January 2017
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ හෙට සිට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ කටයුතු හෙට බදාදා (01) අලව්ව-ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කුඩගම්මන දී ආරම්භ කෙරේ. මීරිගම සි 31 January 2017
හැකියාව තිබුණට හැමදේම වගේ සල්ලිවලට යටවෙලා තියනවා නව පරපුරේ ගී නිර්මාණ කරුවෙකු ලෙස බොහෝ දෙනෙක් හදුනා ගන්නා ඔහු ග්‍රේෂන් ආනන්දගේ පුතනුවන්ය.ඔහු මරියෝ ආනන්දය.වර්තමානයේ ගී නිර්මා 31 January 2017
නාමල් ඇතුළු 5කගේ ගිණුම් පරීක්ෂාවට අවසර මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට එරෙහි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන සඳහා බැංකු 9ක ගිණුම් 15කට ආසන්න ප්‍රමාණ 31 January 2017
මෙන්න ඩාන්ස් මේ පෙන්නන්න යන්නෙ විනෝදෙට නටන්න නියම විදි ටිකක්. 2015 ජෑස් රූට්ස් ප්‍රසංගයෙන් ගත්තු මේ වීඩියෝව සැබවින්ම මිතුරන් සමග විනෝදයට නටන්නට 31 January 2017
මුහුණු වසා ගත් කල්ලියකගෙන් යාපනයේ වෙළඳසැලකට ප්‍රහාරයක් යාපනය නල්ලූර් අරසඩි මංසන්ධියේ පිහිටි වෙළඳසැලකට යතුරුපැදි වලින් පැමිණි කඩු කිනිසි ගත් පිරිසක් බෝම්බ වලින් දමා ගසා දෙදෙනෙකුට කඩු ප 31 January 2017
බොලිවුඩයේ 'කිං ඛාන්' කිරුළ අමීර්ට ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව පසුගියදා ප්‍රකාශයට පත්කළ ආකාරයට බොලිවුඩයේ වර්තමාන ‘කිං ඛාන්’ කිරුළ අමීර් ඛාන්ට හිමිව ඇති බවය. 31 January 2017
ප්‍රවීණ නර්තන ශිල්පී නිලාන් මලිගැස්ප සමගින් ප්‍රවීණ නර්තන ශිල්පී නිලාන් මලිගැස්ප පසුගියදා ඉන්දියාවේ නර්තන වැඩමුළු කිහිපයක් සඳහා සහභාගි විය. ඒහා බැඳුණු කතා බහකි අද කතාබ 31 January 2017
‘සයිටම් උපාධිධාරීන් වෛද්‍ය මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතුයි‘ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) අධ්‍යාපනය ලබා පිටවන සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තිකයින් ලෙස ලියාපදිංචි 31 January 2017
සයිටම් තීන්දුව ලැබෙන තුරු මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල ද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (31) ලබාදීමට නියමිතය 31 January 2017
මුඛයේ රන් ගුලි ගුවන්තොටුපළේදී එළියට පනී මුඛයේ රන් ගුලි දෙක බැගින් රඳවාගෙන දකුණු ඉන්දියාවේ තිරුවානන්ත් බලා යාමට පැමිණ සිටි දෙදෙනකු ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගු 31 January 2017
මෙන්න ගිටාර් හොනෝකා සහ අසීටාගේ මෙම සුන්දර ගිටාර් වාදනය අසා සිටින්නට ඉතාමත් සුන්දරයි. ඔවුන් එය ඔවුන් දෙදෙනා මෙන්ම සුන්දර මෙම ගිටාර් වාදනය නරඹන් 31 January 2017
සංජය දත්ගේ ජීවිත කතාවට රන්බීර් සිවු වසරක සිර දඬුවම් ලැබු ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සංජය දත්ගේ ජීවිත කතාව අලළා නිර්මාණය කරන්නට සුදානම් කර ඇති බොලිවුඩ් චිත්& 31 January 2017
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණත් රස්සාව නිසා යන්න බැරිවුණා මුදිත විසින් "ඇසේ ඇසේ" නමින් නවතම ගීතයක් නිර්මාණය කර තිබෙනවා. එය රචනා කළේ දර්ශන අශෝක කුමාර විසිනුයි. සංගීත නිර්මාණය කළේ චාමර හ 31 January 2017
‘ශාන්ති’ රූප රචනාවේ මා රඟපෑවේ අභියෝගාත්ම රංගනයක් චැනල් C රූපවාහිනි නාළිකාවේ නිවේදිකාවක ලෙස කටයුතු කරන නිලු තනාෂා වර්තමානයේ සිටින ජනප්‍රිය යොවුන් නිරූපණ ශිල්පිනියකි. දැනට ව 31 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026