(රංජන් කස්තුරි)
2017 ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් කරගැනීමට නොහැකිවූ ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 6 වැනිදා තෙක් අභියාචනා ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
2017 ඡන්ද හිමි නාම ලේඛන පිටපත් ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනයට තබා තිබෙන අතර ඒවා පරීක්ෂාකර නම ඇතුළත්ව තිබේදැයි පරීක්ෂා කළ හැකි බවද මැතිවරණ කොමිෂම පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද නමලේකනයට අලුතින් නමක් එකතු කලාම එම අලුත් නම මුලට යෙදෙන නිසා ගෘහ මුලිකයාගේ නම පහලට යනවා නම ඇතුලත් කලට පසුව නම ආරක්ෂා කිරීමට පෙර පිල්ටර් කිරීමක් නොකිරීම නිසා මෙය වන්නේ මේගැන අවධානය යොමුකරන්න