(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝමාගම නගරයේ කඩපෙළක ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ගින්න නීවීමට කෝට්ටේ හා කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා ඇති බව ගිනි නිවන අංශයේ ස්ථානභාර නිලධාරී ආර්. වීජේසුරිය මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd