‘විද්යුත් උපකරණ බාරදීමට සූදානම්‘
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරීවරයා හා ප්රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් ඇතුළු සියළුම විද්යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට බාර දීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා අද (04) කොමිසමට දැනුම් දුන්නේය.