ෂෙහාන් චාමික සිල්වා
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා මාර්තු 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (2) නියෝග කළාය.
ඡායාරූප - ළහිරු හර්ෂණ



ෂෙහාන් චාමික සිල්වා
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා මාර්තු 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (2) නියෝග කළාය.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අධිකරණයේ තීන්දුව ඉතාමත්ම ප්‍රශංසනීයයි.
සිංහල අවුරුද්දටවත් ගෙදර එන්න දෙන්නේ නැත්ද ?
මම බලන් ඉන්නේ අපේ ශ්‍රේෂ්යාධිකරණය අර පුරුදු විදිහට ඇප කොලේ ලියනකන් නැතිනං නඩුව විභාග කරන එක නවත්තන්න නියෝගේ දෙනකන් ...
මොනවද ඔට්ටු , තව ටිකදවසකින් මේ දෙන්න නිදොස් කොට නිදහස් වෙනවා වෙනවාමයි. ලංකාවේම කුඩු ලොක්කා, වෙලේසුදා නිදොස්කොට නිදහස් කළා නම් මේ අහිංසක පැටව් දෙන්නා නිදහස් කරන්න බැරිද? දැන් පොඩි පොඩි නඩුකාර උතුමන්ලාටත් වැඩිපුර කීයක් හරි උපයගන්න චාන්ස් එක දෙන්න ඕනේ...
අර්ජුනට ඇඬෙන්න එනවා වගේ....
ඇවිදින හැටි හොඳට බලන්න. එතකොට තේරේවි ඔය කියන කොන්දේ අමාරුව තියෙනවද කියලා. වීඩියෝ පටි වලින් තේරේවි බොරුවේ තරම...
නම්බුකාර ලෙස පෙනීසිටන නිසාද "කර පටි" පැළද සිටින්නේ? අවසාන ඡායාරූපයේ දැක්වෙන්නේ ඔබේත්, මගේත් බදු මුදලින් වැටුප් ලබන බන්ධනාගර නිලධාරියෙක් එක හොර තක්කඩියෙකුගේ අතින්ම අල්ලාගෙන බසයට නැගීමට උදවු කරන්නේ නම්බුකාර පල් හොරු නිසාද? අනෙකුත් රැඳෙවියන්ටත් මෙසේ බසයට නැගීමට උදව් කරනවාද?
ඉස්සර ආවේ හිනාවෙවි!!! දැන් නම් ඒක නැහැ. කවුරු කරත්, කර්මය පස්සෙන් ඇවිල්ලා, වැරදි කරපු අයට දඬුවම් ලැබේවි කවදා හෝ...
මේ නාඩගම් ඕනේ නම් තව එක වාරයක් ඇප නොදී ඉඳීවි... ඊට පස්සේ කට්ටිය එළියේ. රට කරවන, රට කරවපු මේ දෙගොල්ලන්ම එකයි. මේක අපේ රටේ ජනතාවගෙන් බහුතරයකට නොතේරෙනකමින් අවස්ථාවාදී දේශපාලකයෝ ජනතාව ගොනාට අන්දවති !!
මම නම් කියන්නේ මෙයාලා වැරැදි නැහැ කියලා... මොකද මම බිස්නස් එකක් කරත් බලන්නේ වෙඩි ලාභ ලබන්න මෙයාලා ගිහින් බැංකුව කැඩුවේ නෑ නේද? හොර වැඩවලට උදව් කළ බැංකු නිලධාරින් තමයි වැරැදි..
මේ රට බුද්ධ දර්ශනයෙන් පෝෂණය වූ දේශය... නමුත් අඩියෙන් අඩියට සුරාසල්... කෝ මිනිස්සු සීලය රකිනවද? පන්සිල් වත් නැති සිංහල කියන මිනිසුන්ට මේ දේශය තවදුරත් හිමි නැහැ. බොහෝ දෙනා ඉන්ටර්නෙට් එකේ රට හරිගස්සන්න යනවා. සමහරු පච්චකොටාගෙන කරාබු දමාගෙන අශෝභන ලෙසින් හිස් පඹයින් වගේ ඉන්නවා. මේ ජාතිය මෙහෙම වුණේ මොකද? ජරා පක්ෂ දේශපාලනය... නමුත් තාම දේශපාලකයෝ පස්සෙම නම් යන්නේ.., මේ රට හිමි නැහැ.
පළාත්පාලන මැතිවරණය අාවේ නැත්නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ? කෝට්, කලිසම් ඇඳගෙන බෙන්ස් එකේ ගමන් යන්න තිබුණා.